‘බුදු සසුනට එරෙහිවන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘ ‘බුදු සසුනට එරෙහි බලවේගයන්ට සත්‍ය අවබෝධ වේවා‘යැයි පතමින් ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සංවිධානය කළ භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයක් අද (21) අලුත්ගම කන්දේ විහාරස්ථානයේ දී පැවැත්විණි. 21 July 2017
ගමට පොලිසියක් ‘ගමට පොලිසියක්’ යන සංකල්පය යටතේ ප්‍රජා පොලිස් සංකල්පය එලදායි හා කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමේ අරමුණින් පොලිස් ජංගම සේවයේ සමාරම්භක උත්සවය අද (21) කොළඹ කල්‍යාණ ධර්මා ආශ්‍රමයේදී පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 21 July 2017
වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය. 21 July 2017
පිළිකා රෝගීන්ට හිසකෙස් දන් දෙති පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ. 20 July 2017
අනුරාධපුර වැව් 3000ක් සිඳි යයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ වැව් 3226 න් වැව් 3000ක් පමණ සම්පුර්ණයෙන්ම සිඳී වියළි ගොස් ඇති බව පළාත් වාරිමාර්ග අධ්යක්ෂ එච්.එම්.ජයන්ත හේරත් මහතා පවසයි. 20 July 2017
ඩෙංගු තවාන් සෙවීමේ හදිසි මෙහෙයුමක් දිවයින පුරා මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණින් කොළඹ නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි හා පාසල් පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් අද(20) උදෑසන කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකය මගින් ක්‍රියාත්මක කෙරිණි. 20 July 2017
අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන් දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා පාලම මතින් අද (20) ධාවනය කෙරිණි. 20 July 2017
පොලිතින් තහනමට එරෙහිව පිටකොටුවේ වීදි බසිති පරිසරයට අහිතකර පොලිතීන් ආශ්රිත නිෂ්පාදන සැප්තැම්බර් 1වැනිදා සිට විකිණීම හා භාවිතා කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කොළඹ පිටකොටුව වෙළඳ සංගමය සංවිධානය කළ උද්ගෝෂණයක් පිටකොටුව පීපල්ස් පාර්ක් ඉදිරිපිටදී අද(19) පැවැත්විණි. 19 July 2017
ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති ’’මතින් නිදහස් රටක්ජා’’තික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය. 19 July 2017
වාගොල්ලාකඩ ළිං සිඳි යයි හොරොව්පොතාන වාගොල්ලාකඩ ගම්මානයේ පවුල් 202ක් පානිය ජලය නොමැති වීමෙන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇත. 19 July 2017
විදුලි සංදේශ කොමිසමේ නව සභාපති ඔස්ටින් ප්‍රනාන්දු වැඩ අරඹයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (19) වැඩ බාර ගත්තේය. 19 July 2017
ශ්‍රී ලංකාවේ මිනිස්සු කෘතිය එළිදකී ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ අමාත්‍යංශයෙන් සම්පාදිත ‘ශ්‍රී ලංකාවේ මිනිස්සු‘ කෘතිය එළිදැක්වීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් කොළඹ සිරිමාවෝබණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවත්විණි. 18 July 2017
400කට සාම විනිසුරු පත්වීම් ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය මගින් අද18) සිදු කෙරිණ. 18 July 2017
කසල වෙන්කිරීම ගැන පෙර පාසලෙන් පාඩමක් කසල වෙන්කිරීම පිළිබඳව හැටන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (18) හැටන් පෙර පාසලක දරු දැරියන් පිරිසක් එක්ව සංවිධානය කර තිබිණි. 18 July 2017
නියඟය නිසා වවුනියාවේ යල-මහ කන්න පාළු වෙයි වවුනියාව දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහකන්නයේ හා යලකන්නයේ ගොවිතැන් කටයුතු අඩාල වූ බව වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි. 18 July 2017
අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් ගෙනෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් විශාල සංඛ්‍යාවක් සීදි යාම නිසා පානිය ජලය ලබා ගැනීමට අසීරු බව ප්‍රදේශවාසීහු පවසති. 17 July 2017
සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා එම ධුරයේ වැඩ භාරගැනීම කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ දි අද (17) සිදුකෙරිණි. 17 July 2017
උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක් උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය. 17 July 2017
ඩෙංගු මර්දනයට උතුරත් සැරසෙයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද ඩෙංගු උවදුර මර්දනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කොට ඇත. 17 July 2017
112 වැනි බන්ධනාගාර දිනය සමරයි 112 වැනි ජාතික බන්ධනාගාර දිනය සමරමින් රට වෙනුවෙන් ජීවිතය පුජා කළ බන්ධනාගාර නිලධාරීන් සිහිකර ඔවුන් වෙනුවෙන් පුෂ්පෝහාර දැක්වීමේ අවස්ථාවක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අද සවස පැවැත්විණ. 16 July 2017
හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් මවුපියන් දෙදෙනා අද (16) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. 16 July 2017
‘සියම් දේශයේ දින 30ක්‘ පොත් රාක්කයට කුරුණෑගල දිස්ත්‍රික් ලංකාදීප මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න විස්න රචිත ‘සුන්දර සියම් දේශයේ දින 30ක්‘ ග්‍රන්ථය දොරට වැඩීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්විණි. 16 July 2017
ඩෙංගු මර්දනය දුම්රියපොළෙනුත් ඇරඹෙයි රජයේ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව අද(16) සිට රට පුරා ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම ආරම්භ කළේය. 16 July 2017
මොරගහකන්දෙන් ගොවීන්ට වතුර මොරගහකන්ද ජලාශයෙන් ජලය අක්කර අඩි 45000ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16)වන විට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි. 16 July 2017
හසලක ගාමිණි ගුණ සැමරේ කෝප්රල් ගාමිණි කුලරත්න නොහොත් හසලක ගාමිණි රණවිරුවාගේ 26 වැනි ගුණානුස්මරණය අද(16) අලිමංකඩ හසලක ගාමිණි පිළිරුව අසලදී සමරනු ලැබීය. 16 July 2017
සොභිත හිමි වෙනුවෙන් ඇලපත්ගමට නිවාස 153ක් අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්වහන්සේ අනුස්මරණය කරමින් උන්වහන්සේ විසින් ගොඩ නැංවීම ආරම්භ කළ අනුරාධපුර විලච්චිය ඇලපත්ගම දුෂ්කර ගම්මානයේ වෙනුවෙන් ඉන්දීය රජයේ මුල්‍ය අනුග්‍රහයෙන් නව නිවාස 153 ක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කථානායක නිල නිවසේ දී අද(14) සිදු කෙරිණ. 14 July 2017
දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14) පෙරවරුවේදී දළදා මාළිගා පරිශ්‍රයේදි සිදු කෙරිණි. 14 July 2017
උඩරට දුම්රිය ධාවනය හැටන්වලට සීමා වේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම අසලදී පීලි පැන ඇති රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනීම හේතුවෙන් දිනපතා රාති‍්‍ර තැපැල් දුම්රියට අමතරව මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන භාණ්ඩ ප්රවහාන දුම්රිය වාර කිහිපයක්ද අත්හිට වු බව දුම්රිය පාලක මැදිරි ආරංචි මාර්ග පවසයි. 14 July 2017
ජනාධිපතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය. 13 July 2017
තේ කර්මාන්තයට වසර 150යි ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සවයක් අද(13) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නවම් මාවතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 13 July 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025