(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා එම ධුරයේ වැඩ භාරගැනීම කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ දි අද (17) සිදුකෙරිණි.




(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා එම ධුරයේ වැඩ භාරගැනීම කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ දි අද (17) සිදුකෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දක්ෂයෙක්, වැඩ කාරයක් කියලා සමහරු කියනවා, හැබැයි ඉතින් අයියා පිටි පස්සෙන් ඉඳලා දෙන්නේ පුදුම තල්ලුවක්. ඔය ලොකු පදවි පදක්කම් ඔක්කොම හම්බුනේ ලේ නෑ බලේට . දෙනියායට ඉස්සෙල්ලාම කාර් එකක් අරං ගියෙත් මෙයා කියලා මෙයාම කියලා තියෙනවා මොනවද පොඩි කටගැස්මක් එක්ක බොන කොට