කුරුණෑගල දිස්ත්‍රික් ලංකාදීප මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න විස්න රචිත ‘සුන්දර සියම් දේශයේ දින 30ක්‘ ග්‍රන්ථය දොරට වැඩීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්විණි.
එම් අවස්ථාවට වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක , ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා මිත්‍ර ගාමිණී..., ඔබට මගේ උණුසුම් සුබ පැතුම් !!!