ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය මගින් අද18) සිදු කෙරිණ.
දිවයින පුරා පිහිටි ප්‍රදේශ නියෝජනය වන පරිදි 400 දෙනෙකු වෙත මෙසේ සාම විනිසුරු පත්වීම් ලබාදුන් අතර ස්වාමීන්වහන්සේලා පනස් නමක් ඒ අතර වුහ.
අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර ඔහු අතින් පත්වීම් පිරිනැමිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මේ අවස්ථාවට එක්වුහ.
(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
400කට සාම විනිසුරු පත්වීම්
kumar (galf) Tuesday, 18 July 2017 09:35 AM
මේ අතරේ ඇති හොඳ කුඩු, කසිප්පු හා කප්පම් කාරයොත්... එයාලානේ ඉතින් බරට දේශපාලනයට වියදම් කරන්නේ.
vidya Tuesday, 18 July 2017 02:44 PM
හාමුදුරුවනේ, නිවන් දොරට වඩින්නට නම් තනතුරු, තාන්න, මාන්න ඇත හැරලා ධර්මාවබෝධය කල යුතුයි නේද?
ආර්. කේ. ලෙනෝරා Monday, 24 July 2017 11:18 AM
මේ රටේ සාම විනිසුරු පත්වීම් ලැබෙන්නේ සුදුස්සන්ට නොවෙයි. උගත් බුද්ධිමත්, විශේෂයෙන්ම බොහෝ කාලයක් සමාජසේවා කටයුතු වල යෙදී සිටින (අවුරුදු 30 ක අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයකු වීම) යන කරුණු පදනම් කරගෙන විද්‍යුත් පුවත්පත් හෝ ගැසට් මාර්ගයෙන් ඉල්ලුම්පත් කැඳවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සම්මුඛ පරීක්ෂණ මෙහෙයවා සාම විනිසුරුවන් ලෙස නියම සුදුස්සන් ලෙස තෝරා පත් කර ගත යුතුය.