IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති

(චමිල් රූපසිංහ)

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් මවුපියන් දෙදෙනා අද (16) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සදහා තීරණය කර ඇති  බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට පවසා ඇත.

 




 

 



අදහස් (7)

හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති

raveendra Sunday, 16 July 2017 10:53 AM

දෙමව්පියන් හැටියට ඔබ දෙපළ කල මෙම මහා පින්කම ඇති.., දරුවාට ලබන කිසිම ආත්මයක මෙවන් අකල් විපතක් නොවීමට.... ඔබ සැමට බුදු සරණ ලැබේවා !!!

:       15       624

Nimal Sunday, 16 July 2017 12:21 PM

රවීන්ද්‍රගේ කමෙන්ට් එකටත් අකමැත්ත ප්‍රකාශ කරන අය ඉන්න එක ගැන පුදුමයි.

:       1       206

විලච්චියේ සුධීර හිමිSunday, 16 July 2017 02:15 PM

ඒක තමයි නිමල් මහත්මයෝ මමත් කල්පනා කළේ.

:       0       169

SamanSunday, 16 July 2017 06:42 PM

ඒ 11 දෙනා සමහරවිට වෙනත් ග්‍රහලෝකයක අය වෙන්නත් පුලුවන්.

:       0       3

upaliMonday, 17 July 2017 03:44 AM

මම හිතන්නේ බුදු සරණ ප්‍රර්ථනා කරපු එකට විරුද්ධ කට්ටිය වෙන්න ඇති..අකමැත්ත ප්‍රකාශ කරන්න ඇත්තේ..

:       0       67

hussain Sunday, 16 July 2017 01:48 PM

ඔබ සැමට බුදු සරණ ලැබේවා !!!

:       0       81

shyamali Monday, 17 July 2017 06:14 AM

ඔබලා වගේ දෙමව්පියෝ රටට ආඩම්බරයක්, ඒ වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු ඔබ දෙපළට බුදු බව අත් වෙන්න ඕනේ, ඒ වගේම මේ වගේ අකල් මරණයක් නම් කිසිම කෙනෙක්ට සිදු වෙන්න එපා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ සිටින හැම කෙනෙක්ගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා, කරුණාකරලා පාරේ වාහනයක් අරන් යනකොට තමන් ගැන වගේම අනිත් අය ගැනත් මොහොතක් සිතන්න, මොකද තමන් වගේම අනිත් අයත් තම තමන්ගේ පවුලේ අයට ආදරෙයි.

:       0       80

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site