IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


විදුලි සංදේශ කොමිසමේ නව සභාපති ඔස්ටින් ප්‍රනාන්දු වැඩ අරඹයි

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (19) වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවට ශ‍්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් කිංස්ලි ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ශමල් ජයතිලක ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය එක්ව සිටියහ.

 



අදහස් (2)

විදුලි සංදේශ කොමිසමේ නව සභාපති ඔස්ටින් ප්‍රනාන්දු වැඩ අරඹයි

Srimala Wednesday, 19 July 2017 08:01 AM

ඔස්ටින් ප්‍රනාන්දු ඉතා හොඳ රාජ්‍ය සේවකයෙක් , නමුත් එකම පුද්ගලයෙකු රජයේ විවිධ ආයතනවල තනතුරු දරන්නේ වෙනත් සුදුසු පුද්ගලයන් අප රටේ නැති නිසාද ?

:       108       173

Hafeel Wednesday, 19 July 2017 08:32 AM

මෙතුමා ඉතා අවංක රාජ්‍ය සේවකයෙක්, නමුත් ජනාධිපති ලේකම් තනතුරට අමතරව මෙම තනතුර සමග ඉතා කාර්යක්ෂම සේවාවක් කරන්න පුලුවන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site