ත්රි’මලේ මුහුදේ සැඩ පහරට හසු වු අලි දෙදෙනෙක් බේරාගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත.