( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත )
නවගත්තේගම සිඳී ගිය වැව් ආශ්‍රීතව ජලය සොයා එන වන සතුන් වෙනුවෙන් කැළැව තුළ ජලය තැබීමේ වැඩසටහනක් ‘ආණමඩුව අපි‘ සංවිධානය හා නවත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා එක්ව සංවිධානය කර තිබිණි.
ඔවුහු බැරල්වලට ජලය පුරවා කැළැව තුළ තැබූහ.පුත්තලම දිස්ත්‍රීක්කයට පවතින දරුණු නියඟයත් සමග මේ වන විට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන සතුන් ජලය පරිහරණය කළ වැව් 34 ක් සම්පුර්ණයෙන් සිඳී යාමෙන් සතුන් පීඩාවට පත්ව තිබේ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට මේවායේ වතුර ඉතුරුවෙලා ඩෙංගු හැදුණා කියලා දඟලයි..
අතිශයින්ම ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ශ්‍රී ලංකාවේ සියලුම මිනිසුන් මේ වගේ නම්?
සියලු දෙනාටම පින් සිදු වේවා!!! ඔබ වැනි මිනිසුන් ගැන ආඩම්බරයි. සත්තු මරන් කන්න බලන් ඉන්න මිනිස්සු තමයි ඉන්නේ... එහෙත් ඔබ සැම මේ කරන මේ දේ ඔබලාට ජාති ජාතිත් පින් සිදු වේවා!!!
මේ ව්‍යාපාරයට මුදල් ආධාර කරන්නේ කෙසේද?
අති උතුම් ක්‍රියාවක්, මගේ ප්‍රණාමය පුද කරනවා...! ලංකාවේ සියලුම දෙනා ජාති භේද නැතුව මේ වගේ කරදර වුණ වෙලාවට එකෙක් වෙනුවෙන් එකෙක් සිටිනවා නම් අපේ පුංචි ලංකාවත් කොයි තරම් නම් ලස්සන වෙයිද? මිනිසත්කමේ සුවඳ මුළු දසත පුරාම හමා යයි.