(ඡායාරූප - ප්‍රසාද් රුක්මල් / ඉෂාන් සංජීව / ඩබ්ලිව්.ඒ.පියතිලක)
රට පුරා වෛද්‍යවරු අද(25) පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක් ඇරඹූහ.
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය පෑමට සහ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරයි.






(ඡායාරූප - ඉෂාන් සංජීව)




(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)


(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)



(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය ජනතාවනි ,,තරහ සිත් නොමැතිව මෙය අවබෝධකරගනිත්ව ,,මෙම වැයම රටේ අහිංසක මහා දනකුවෙරයන් නොවන අය උදෙසා විශේෂයෙන් හොද සෞඛ්‍ය සහ නිදහස් ගුණාත්මක අද්යාපනයක් අනාගත පරපුර උදෙසා පවත්වාගෙන යාමටයි ,,නමුත් දොස්තර මහත්තුරු අසාද්‍ය , පිලිකා සහ ඩෙංගු යනාදී දේ මග නොහරී ,,ඔවුන්ට ද්වේස නොකරන්න ,,අපහස නොකරන්න ,,,ඔවුන්ගේ උත්සාහය මල්පලගැන්වේවායි පතමු..එය අපි උදෙසායි,,
දන්නේ නැති හන්දයි අහන්නේ පුද්ගලික රෝහල් වල මේඅයට බෙහෙත් කරන්න පුලුවන්ද? කොහොමත් මේ අය වැඩ කරන අය නම් නෙවෙයි.මේ ගොල්ලෝ ඒගොල්ලන්ගේ වුර්තිය බාල්දු කළා කියල නම් කියන්න පුළුවන් දැන් දොස්තර කෙනෙක් කිව්වම කොන්දොස්තරට පහලින් වගෙයි දැනෙන්නේ.
මේවා දකිනකොට හිතෙනවා අපේ රටේ රජයක් තියෙනවද කියල. මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ටිකවත් රැකෙන්නේ නෑ. මේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන වැඩේ පිටිපස්සේ ඉන්න අය අල්ලලා හිරේ දාන්න ඕන.