IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නියඟයෙන් ගවයින්ගේ කොළ තණකොලත් කහ වෙයි

( රොමේෂ් මධුෂංඛ)

පවතින නියං තත්ත්වය ඉදිරි දිනවලද පැවතියහොත් සතා සිව්පාවුන් හට ආහාර සපයා ගැනීමට හා බීමට ජලය නොමැතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඉන් වැඩි අවධානමක් ඇත්තේ දහස් සංඛ්‍යාත වූ ගවයින්ට බවත් උතුරේ වැසියෝ පවසති.

පානීය ජලයත් කොල පැහැති තණකොලත් නොමැති වීමෙන් ගවයින් දහස් ගණනක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ඔවුහු කියති.

ස්වයං රැකියාවක් වශයෙන් ගව දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි විකිණීමෙන් උතුරේ විශාල පිරිසක් ජීවත් වෙති. 

 



අදහස් (3)

නියඟයෙන් ගවයින්ගේ කොළ තණකොලත් කහ වෙයි

Kalyana Jayawardena Sunday, 30 July 2017 09:07 AM

ඡන්දදායකයන් නොවුණත් රටේ අනෙක් මිනිසුන් ගැන බලනවා වගේම, සතුන්ගේ ප්‍රශ්න පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දීමත් රජයේ වගකීමක්.

:       0       62

kumar (galf) Sunday, 30 July 2017 09:44 AM

ලෝකයේ නියඟය හා ජල හීනතාවයට පිළිතුරු ලබාගත් එකම රට වූ ඊ ස්‍රායලයෙන් උදවු ගන්න අපේ රටේ ජල ප්‍රශ්නයට විසඳුමක් හොයන්න.

:       17       319

බණ්ඩාර(කැකිරාව) Monday, 31 July 2017 05:09 AM

මේ සතුන්ට නියගය දැඩි වුවත්, මොනතරම් ආහාර නැති වුනත් කිසිම දවසක හොරාකන්නේ නැහැ. මේ ගවයින් දියවන්නාවේ ඉන්න ගවයින්ට වඩා කොච්චර උතුම්ද ??

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site