(කාංචන කුමාර ආරියදාස )
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ සිංහගම,අළුත්ඔය වැසියෝ බොන්නට දියපොදක් ලබාදෙන්නැයි ද ස්ථිර ජල ව්‍යාපෘතියක් ලබාදෙන්නැයි ද ඉල්ලා සිටිති .
ඔවුහු දැඩි දරිද්‍රතාවයෙන් , නියඟයෙන් , අලින්ගෙන් මෙන්ම ආහාර හිඟයෙන්ද අසරණ වී සිටිති.පවුල් 30 කට පමණ එක නල ළිඳක් ඇත.ඔවුන්ගේ සියලු ජල අවශ්‍යතා සපුරා ගන්නේ එම නල ළිඳෙනි.




2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිංහගම වැසියෝ වතුර ඉල්ලති