(සනත් ගමගේ)
මහියංගණයේ සිට ගාල්ලට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද(28) අලුයම තංගල්ල අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණම බෝගහ වංගුවේ දී පාරෙන් ඉවතට පැන පෙරළීගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරක් සිදු වී ඇති බව හුංගම පොලිසිය කියයි.
ටිපර් රථය පෙරළී මාර්ගය අසල නිවාස දෙකක් ළඟ නතර වී ඇති අතර එම නිවාසවලට හානියක් වී නැත. රියදුරු සුළු තුවාල ලබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන වේගයට ඔහොම නොවෙනවා නම් පුදුමයි.