IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ත්‍රි’මලේ මුහුදේ සැඩ පහරට හසු වු අලි දෙදෙනෙක් බේරාගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත. 
 
මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් මගින් මෙම අලි දෙදෙනා ගසාගෙන යන බව ප්‍රථමයෙන් නිරීක්ෂණය කර ඇත. 
 
ත්‍රිකුණාමල වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඔහුන්ගේ ද සහය ඇතිව නාවික හමුදාව අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.
 
පසුව මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් හා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. 
 
ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන විත් කෙවුලියා තුඩුව ප්‍රදේශයට මුදා හැරිමට කටයුතු කැරිණි.


 



අදහස් (10)

ත්‍රි’මලේ මුහුදේ සැඩ පහරට හසු වු අලි දෙදෙනෙක් බේරාගැනේ

ලුම්බිණි Monday, 24 July 2017 11:34 AM

නියම රණවිරුවන්. ඔබට ජය!!

:       0       171

kumar (galf) Monday, 24 July 2017 12:11 PM

අලින්ටත් රටේ කොල්ලන්ට වගේ ඔලුව නරක්වෙලා හිතු හිතු තැන්වල පීනන්න ගිහිල්ල අතරමන් වෙලා.

:       0       67

sam Monday, 24 July 2017 01:37 PM

එජාප යේ අලි ගැනද මේ කියන්නේ?

:       0       120

ranjith bogoda Monday, 24 July 2017 02:16 PM

දැයේ විරුවන් කවදත් ඔබ විරුවන්මයි

:       0       70

amith Monday, 24 July 2017 05:18 PM

ඇත්ත කුමාර්

:       0       24

minipe Monday, 24 July 2017 07:27 PM

හත් වලාමේ අලින්ට සි බාත් එක්කක් ගන්න තහනම්ද ?

:       0       19

Sisira Monday, 24 July 2017 08:13 PM

මෙසේ සත්තුන් කීපවතක් මුහුඅට යාම ලොකු පරිසර අනතුරක සේයාවක් විය හෙක

:       0       43

nayan Tuesday, 25 July 2017 01:47 AM

අපි කැලෑ කපන විදිහට අලියෝ වතුරේ ජීවත් වෙන්න පුරුදු වෙනවා. පරිණාමයේ අංගයක්.

:       5       25

sampath Tuesday, 25 July 2017 03:39 AM

ගොඩබිමේ මහා විනාශයක් ඇත ළඟ....

:       0       28

Samn Wednesday, 26 July 2017 03:46 AM

මේ දෙන්න නරක විදියට හැසිරෙන්නද දන්නෙ නෑ බීච් ගියේ, ගෝල්ෆේස් එකේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site