(කාංචන කුමාර ආරියදාස )
මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය නිසා කන්තලේ කිරි ජීවනෝපාය කරගත් පවුල් තිස්දහසක් පමණත් මී සහ එල ගවයන් ලක්ෂ ගණනාවක් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කිරිගොවිහු කියති .
කන්තලේ අග්බෝපුර සිනි කර්මාන්ත ශාලාව හා කන්තලේ වැව ආශිතව වැව් ඇලවේලි තණබිම් සියල්ල එක යායට වියලී කාන්තාර ලෙස දිස් වන ආකාරය දැකගත හැකිය.
ගවයන්ට ආහාර නොමැති වීම නිසා ගොවින් කිරි නොගෙන සතුන් සිදී ගිය වැව් තාවුලු වලට සහ වියලී ගිය කුඹුරු යායවල් වලට දක්කා නිවෙස් වලට වී රැකියාවක් නොමැතිව සිටිති .
කන්තලේ කිරි ගොවීන්ගේ මෙන්ම සතුන්ගේ ජිවිත හා කිරි කර්මාන්තය ගැන සිතා තමන්ට සහනයක් ලබාදෙන්නැයි කිරි ගොවීහු ඉල්ලා සිටිති .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd