(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක ‘නිකසළ පුරවර‘ වැඩසටහන වෙනුවෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය හා කසළ පොළ විවෘත කිරීම අද(28) සිදු කෙරිණි.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd