IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජනමාධ්‍ය විශිෂ්ටයන් පහකට රන් සම්මාන

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා කර්තෘ සංසදය එක්ව සංවිධානය කළ 2016 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ජනමාධ්‍ය වෙනුවෙන් කැපවූ විශිෂ්ට ජනමාධ්‍යවේදීන් පස් දෙනකු සඳහා යාවජීව රන් සම්මාන පුද කෙරිණි.

ජීවිත කාලයේ එක් වරක් පමණක් හිමිවන මෙම රන් සම්මානය මෙවර ලංකාදීප හිටපු ප්‍රාදේශීය ප්‍රවෘර්ති කර්තෘ ඩබ්ලිව්.ජී.ගුණරත්න, වීරකේසරී පුවත්පතේ පලවාසම් පනීර්සෙල්වම්, එස්.ඒ.සී.එම්.කුවල්ඩීන්, ලක්ෂ්මන් ජයවර්ධන සහ ගැස්ටන් ද රොසයිරෝ යන මහත්වරුන්ට පිරිනැමිණි. 

 



අදහස් (2)

ජනමාධ්‍ය විශිෂ්ටයන් පහකට රන් සම්මාන

ලුම්බිණි Thursday, 27 July 2017 03:51 AM

සුභ පැතුම්!. එත් මොකද මේ ඉන්දියන් විදියට සැරසිලා?

:       0       0

ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Thursday, 27 July 2017 09:24 AM

ලංකාදීප හිටපු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතාණෙනි! ඔබ ඇතුළු මෙම සම්මාන ලැබූ සියලු දෙනා හට මම සුබ පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site