(ප්‍රසාද් රුක්මල්)
උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දික්ආරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද(28) උද්ඝෝෂණයක් ඇරඹූහ.
තවදුරටත් එහි රැඳී සිටින උද්ඝෝෂකයන් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.








2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උමාඔය විරෝධයෙන් බදුල්ල - කොළඹ පාර වැසේ
gamage Friday, 28 July 2017 08:12 AM
මොවුන්ට ඉතා ඉක්මනින් සහනයක් ලබා දියයුතුයි. නමුත් පාර වසාගේනමද උද්ගොසන කලයුත්තේ. මෙයින් වෙන්නේ පීඩාවට පත්වූ කොටසක් ඊට වඩා වැඩි කොටසක් නැවත පීඩාවට පත් කිරීම නොවේද . මේක හරියට රැල්ලක් වගේ දැන් . එහෙම නොකලොත් කිසි ගතියක් නෑ වගේ දැනෙනවා ඇති. අර ඉස්සර කවුරු හරි හැප්පුනම වාහනේ ගිනි තිබ්බ වගේ, උද්ගොසනය කිරීම 100% නිවැරදි උනත් එයින් තව ජන කොටසක් වෙනත් විදියකට පීඩාවට ඇද දැමීම අනුමත කල නොහැකියි, විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න ප්‍රදේසවල.
buddika Friday, 28 July 2017 08:13 AM
හමුදාව දාල ගිලා බැස්ම නතර කරන්න, දෙකේ දෙකේ පොලු හමුදාව යවන්න උද්ගොෂකයින් එලවන්න, මෙහෙම පුලුවන්ද රටවල් සංවර්ධනය කරන්න, උසාවි නියෝගය ගෙන්න වහාම යවන්න පොලොසියෙන්,