(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් විශාල සංඛ්‍යාවක් සීදි යාම නිසා පානිය ජලය ලබා ගැනීමට අසීරු බව ප්‍රදේශවාසීහු පවසති.
අනුරාධපුර නගරයේ පවුල් එක්ලක්ෂ පනස් දහසක් සඳහා ජලය සපයනු ලබන තුරුවිල ජලාශයේ ජල මට්ටමද මේවන විට ඉතා සිඝ්‍රයෙන් පහළ යාම ගොස් ඇත.
නගරවාසින් සඳහා ජලය ලබා ගැනිමට ජල ප‍්‍රවාහන මණ්ඩලය විසින් මහවැලි අධිකාරියෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම මත තුරුවිල ජලාශය සඳහා මහවැලියෙන් අක්කර අඩි 2000 ක ජල ධාරිතාවයක් මුදා හැර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දළදා හිමි පිහිටයි.
අනේ කුමාර මැටි කතා නොදා ඉන්න.
කුමාර ඒ අයට කෑම හම්බ වුණා මතක ඇතිනේ. සත්‍යට හා ධර්මයට එරෙහිවන කාටත් දඩුවම නියතයි
කාරණය අමතක කර වෙන දේවල්නේ කතා කරන්නේ...