(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයෙන් ජලය අක්කර අඩි 45000ක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16)වන විට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.
මෙම ජලය අඹන්ගඟ ඔස්සේ ඇලහැර, මින්නේරිය, කව්ඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ යලකන්නයේ වගාකටයුතු සඳහා මුදාහළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම ජනපතිතුමාට වාරිමාර්ග ඉංජිනේරුවාගේ රාජකාරියත් කරන්න වෙලානේ...
මෙන්න මේක හොඳ ප්‍රවණතාවයක්, මේක තාම විවෘත කලෙත් නැහැනේ, ඔය විවෘත කිරීම්වලට යන වියදම බොරු වැඩක්, මේවා හදලා ඒ ඉන්ජිනෙරුවන්ටම කියන්න වතුර බෙදල දෙන්න කියලා.