( රංජිත් රාජපක්‍ෂ)
කසල වෙන්කිරීම පිළිබඳව හැටන් ප‍්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (18) හැටන් පෙර පාසලක දරු දැරියන් පිරිසක් එක්ව සංවිධානය කර තිබිණි.
හැටන් දික්ඔය නගර සභාව සමග එක්ව මෙම පෙර පාසල් දරුවන් ක්‍රියාත්මක කළ වැඩසටහනේ දී කැළි කසල තම නිවසේ දී ප‍්‍රතිචකි‍්‍රකරණය කර ගත හැකි ආකාරය හා නගර සභාවේ කැළි කසල එකතු කරන රථ වාහන වෙත ඒවා වෙන් කර ලබා දිම පිළිබදව ප‍්‍රදේශවාසින් දැනුවත් කිරිමක්ද සිදුකෙරිණි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හරිම හොඳ වැඩක්....
මල්වගේ ලස්සන චූටි පුතේ දුවේ...!!! පරිසරයේ වටිනාකම ගැන හොඳින් තේරෙන ඔබලා එය නොතේරුණු වැඩිහිටි අපට විශාල පාඩමක් කියාදී අැත. ඒ වගේම අපවගේ වැඩිහිටි රට පාලනය කරන, ඔබලා වැනි මුණුබුරන්, මිණිබිරියන් සිටින සීයලා, ආත්තම්මලාටද මෙය හොඳ පාඩමකි. රත්තරන් දුවේ පුතේ ඔබ සැමට දළදා සමුදු පිහිටයි.