(රොමේෂ් මධුෂංඛ)
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද ඩෙංගු උවදුර මර්දනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කොට ඇත.
රටටම බලපා ඇති ඩෙංගු උවදුර පිළිබඳව උතුරේ ජනතාව පූර්ණ දැනුවත් කිරීම් කටයුතු උතුරු පළාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ කටයුතු සිදු වන අතරම සෑම ප්‍රදේශයකම මංමාවත්, ඇල මාර්ග අවට හා කාණු පද්ධති ද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි.
උතුරු පළාතේ වැඩිම ඩෙංගු අවදානමක් ඇති වව්නියාව දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්ධනය කිරීම සඳහා ද බලධාරීන් විසින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සඳහා වව්නියාව පොලීසියේද සහාය ලැබී ඇත.
වව්නියාව මූලස්ථාන පොලීසය හා වැසියන් පිරිසක් එක්ව වව්නියාව නගරයේ ඇතුළු කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩෙංගු මර්දනයට උතුරත් සැරසෙයි
lalith Monday, 17 July 2017 07:52 PM
එහෙ එහෙමයි. අපි?