ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ අමාත්‍යංශයෙන් සම්පාදිත ‘ශ්‍රී ලංකාවේ මිනිස්සු‘ කෘතිය එළිදැක්වීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් කොළඹ සිරිමාවෝබණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.
අමාත්‍ය මනෝ ගනේෂන් මහත විසින් කෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වනු ලැබීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු ද, ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජනකොට්ඨාසවලට අයත් පිරිස් ද උත්සවයට සහභාගී වූහ.
ඡයාරුප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නච්ච ගීත වාදිත විසුප දස්සන මාලා ගන්ධ විලේපන, කොහෙද දැන් සිල්පද
ශ්‍රී ලංකාවේ මිනිස්සු - තනිකර කෙලින්නෙ පිස්සු.. කියලද ඒකෙ තියෙන්නෙ ?