රිදී රැයක් 31දා ටීවී දෙරණින් නෙළුම් පොකුණ රංගශාලාවේදී පසුගිය දෙසැම්බර් 18 වැනිදා ප්‍රවීණ නළු නිළියන් හා නවක තරු එක්ව පැවැත්වූ රිදී රැයක් 2016 හෙට (31දා) රාත්‍රී 9.30 ට 30 December 2016
ටනාකාගේ 'ඇතුල්වීම තහනම්' බොහෝ දෙනෙකු හඬ කැවීමේ ශිල්පිනියක ලෙස හඳුනාගත් ඇය ගායිකාවකි. මේ දිනවල ගුවන් විදුලි නාළිකා කිහිපයකින්ම අසන්නට ලැබෙන "ඇතුල්වීම 30 December 2016
'හැරී පොටර්' චිත්‍රපටයේ නෙවිල් විවාහ ගිවිස ගනියි "හැරී පොටර්" චිත්‍රපට මාලාවේ නෙවිල් ලොන්බොටම්ගේ චරිතය නිරූපණය කළ මැතිව් ලෙවිස්ගේ ජීවිතයට මංගල සීනු හැඬවෙන දිනය ළං වෙලා. ත 30 December 2016
ව්‍යාපාරිකයාට තරු විසිවෙයි තම සේවකයකුගේ මගුල් ගෙදරකට ගොස් එද්දී අලුත්ගම ව්‍යාපාරිකයකුගෙන් බේරුවල දී අද (30) අලුයම පුද්ගලයන් දෙදෙනෙකු ජිප් රිය බලෙන් නවත්වා&n 30 December 2016
“තල් රා බේරගන්න පොල් රා එපා“ මින් ඉදිරියට දකුණේ සිට උතුරට බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා විකිණීම තහනම් කැරෙන යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කළේය. උතුරු පළා 30 December 2016
මෙන්න සහෝදර රටේ වැඩ ලාංකිකයෙකු ලෙස ඔබ අපව තිස් වසරක කුරිරු යුද්ධයෙන් බේරාගත් රනවිරුවන්ට ඔබ ස්තුති වන බව නොරහසක්. එසේම ඔවුන්ගේ දක්ෂතා සපිරි නොයෙක් වූ ස 30 December 2016
අයේෂ්ගේ කුලුඳුල් ගීතය 'මා සමුගෙන නැහැ' ගායන ක්ෂේත්රයට නවකයෙකු වන අයේෂ් මධුෂංකගේ කුලුඳුල් ගීතය හා එහි රූප රචනාව පසුගියදා එළිදක්වනු ලැබීය. "මා සමුගෙන නැහැ" ලෙස නම් 30 December 2016
මෛත්‍රී මහින්ද හිටපු අගමැතිට අවසන් බුහුමන් දක්වති අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දේහයට අවස්ථා දෙකක දී මෛත්‍රිපාල සිරිසේන ජනපති හා හිටපු ජනාධිපති මහින්ද රා 30 December 2016
FM Derana Traffic Night Party FM Derana Traffic Night Party was held on 23rd of December 2016 at Excel World , Colombo Photographers - Avindu Jayakody | Tharindu Ridmal | Iraj Walisinghe Photos Credit Goes to 'LetMeKnow.lk' 30 December 2016
බ්රැඩ්පිට්ගේ බේබදුකම පරීක්ෂාවට ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට්ගේ වෘත්තීය දිවිය සහ පෞද්ගලික ජීවිතය ආර්ථික මට්ටමින් කොතරම්දුරට සාර්ථක වුවත්, මේ වන විට දෙදෙනා වෙ 30 December 2016
චලක ප්රමුදිතගේ 'අක්කරේයි පත්තු අක්ෂර' චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත ඔහුගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන 'අක්කරේයි පත්තු අක්ෂර' කාව්‍ය සංග්‍රහය දොරට වැඩු 30 December 2016
මෙන්න ලියනවනං විදි පරිගණක ගත කළ පෑනකට මොනවද කරන්න පුළුවන්. මේ පෙන්වන්නෙ ඒ ගැන. එකම අක්ෂරයකින් ලස්සනට ලියන්නට මේ වීඩියෝවේ අයුරින් පුළුවන් නම් මොනතරම් ද 30 December 2016
මම නිරූපණ වලට දායක වෙන්නේ තෝරාබේරාගෙනයි වෘත්තීමය ගුරුවරියක වශයෙන් සේවය කරමින් විනෝදාංශයක් ලෙස නිරූපණය ශිල්පිනියක වූ ඇය අමානි කෝට්ටේආරච්චිය. ඇගේ නිරූපණ ගමන පිළිබඳව 30 December 2016
‘ඉන්දියාවේ ධීවර යාත්‍රා නිදහස් කරන්නේ නෑ‘ දැනට අත්අඩංගුවේ තිබෙන ඉන්දියාවේ කිසිදු ධීවර යාත්‍රාවක් හෝ ධීවර ආම්පන්න කිසිවක් හෝ නිදහස් නොකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අ 29 December 2016
හොරෙන් උඩින් යන්න ගිය දෙන්නා බිම ව්‍යාජ ඉන්දීය ගුවන්ගමන් බලපත්‍ර භාවිතයෙන් වෙනත් රටකට නීතිවිරෝධී ආකරයෙන් යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඉන්දියාවේ 29 December 2016
‘2017දී ආණ්ඩුව පෙරළනවා“ 2017 වසරේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීයැයි බීබීසිය වාර්තා කරයි. රාජපක්ෂ මහතා මේ බව 29 December 2016
‘විජයකලාගේ ප්‍රකාශය රජය පිළිගන්නවාද?‘ - විමල් අසයි ‘ප්රභාකරන් ජීවතුන් අතර සිටියා නම් අද අගමැති වෙන්නත් තිබුණා‘ යනාදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ව 29 December 2016
‘විජයකලා ජාතියෙන් සමාව ගත යුතුයි‘ වේලුපිල්ලේ ප්රභාකරන් යුද වීරයකු සහ ජීවතුන් අතර සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැති දුරයට පවා සුදුසු යැයි රාජ්‍ය ඇමැතිනී විජයකලා ම 29 December 2016
‘රට බෙදන්න ආවොත් හෙදියො දස දහසක් කොළඹට‘ ‘‘මේ ආණ්ඩුව රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ලහි ලහියේ සූදානම් වෙනවා. එවැනි දෙයක් කළොත් රට පුරා මහා වර්ජනයක් ක්‍රියාත්මක ක 29 December 2016
කොළඹ බස් ධාවනයට වෙනම මංතීරු කොළඹ මහ නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරිය සමග ළඟදීම කොළඹ නගර සීමාවේ බස් ධාවනයට වෙනම මංතීරු හඳුන්වාදීමට යයි. මාර්ග තදබදය අඩුකිරීමට 29 December 2016
උතුරු වසන්තයෙන් අතරමංවූ බෝගස්වැවට ගෙවල් 57ක් වව්නියාවේ බෝගස්වැව පදිංචි ඩබ්ලිව් එම් චාලට් ප්‍රියංකා තම දියණියන් තිදෙනාට සහ පුතාට ඉගැන්වීමට සහ ජීවත් කරවීමට ගන්නේ අපමණ වෙහෙසකි 29 December 2016
‘අධික මීදුමින් ගුවන්යානා ප්‍රමාදයි‘ ඩුබායි, ඕමාන්, කටාර්, කුවේට්, අබුඩාබි ඇතුළු මධ්‍යධරණී කලාපයේ රටවලට බලපවත්වා ඇති අධික මීදුම හේතුවෙන් එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමි 29 December 2016
ගැහැණියක් එළවළු කඩයක් වහයි දඹූල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කඩයක සේවකයින් බව කියන පිරිසක් ගැහැණියක සම්බන්ධයෙන් ගැටුමක් ඇති කරගැනීමෙන් පසු එම කඩයට මුද්‍රා 29 December 2016
අයිඕසී කට්ටියක් නීතිය අතට අරන් ත්‍රිකුණාමලය චීනවරායේ තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය කළමණාකරුවකු හා සහකාර ඉංජිනේරුවරයකු ඇතුළු නි 29 December 2016
නේමාර්ගෙ වැඩ ෆුට්බෝල් ගැන කියද්දි හැමෝටම මතක් වෙන බ්‍රසීලෙ ටිම් එකේ නායකයා වුනු නේමාර් සිල්වාගේ වැඩ ගැන වීඩියෝවක් තමයි මේ. මේ වීඩියෝව තුළ නේමා 29 December 2016
ශාස්ත්‍රපති උපාධිය අවසන් කරනවා මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක් හරහා රසික ඔබ හමුවන රුක්ෂානා මෑතකදී නර්තන පාසලක් ආරම්භ කරනු ලැබුවාය. එලැඹෙන 2017 වසරේදී එය තවත් දිය 29 December 2016
උමාඔය ලෙඩේට බේත් ඉල්ලති උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවෙතියි කියන හානි නවත්වන ලෙසත් සිදු වී යැයි කියන හානිවලට සාධාරණ වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා ‘ජනතා පෙරමුණ&lsqu 29 December 2016
සීයාගේ ගීතයක් මුණුපුරාගේ හඬින් "සුළගේ පාවී" කියන ගීතය එදා පරම්පරාව මෙන්ම අද පරම්පරාවද ආදරය කරන ගීතයක් කියලා කියන්න පුළුවන්. මිල්ටන් මල්ලවආරච්චි විසි 29 December 2016
දවස් තුනෙන් කෝටි 106ක් අමීර් ඛාන් මේ වසරේ රඟන එකම චිත්‍රපටය වන "දංගල්" පසුගිය දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු 29 December 2016
‘අබාධිත උපාධිධාරිණිය රැකියාවක් සොයයි‘ පාසල් කාලයේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ඇවිදීමට නොහැකිව ආබාධිත වූ ඇම්බැක්කේ පදිංචි රුමේෂිකා දිල්රුක්ෂි පේරාදෙණිය විශ්ව විද්&zw 29 December 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025