රංජිත් රාජපක්‍ෂ සහ සුදත් එච් එම් හේවා
කේරල ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයන් 29 දෙනකු සඳුදා (22) දක්වා රිමාන්ඩ් කරන ලෙස හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
හැටන්, වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන මගින් කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සඳහා හැටන් පොලිස් නිල සුනඛ අංශයේ කෝරා නම් සුනඛයාගේ සහයෝගය ලබා ගත් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd