(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
විරැකියා උපාධිධාරි සංගමයේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව ලොටස් පාර වසා දමා තිබේ.
රැකියා දෙන ලෙස ඉල්ලා උපාධිධාරීන් සිසු සිසුවියෝ පිරිසක් කොළඹ දුම්රිය ස්ථානයේ සිට ජනපති ලේකම් කාර්යාලට පාගමනින් ගමන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් ඉංල්‍රීසියෙන් ලියන්න, කතාකරන්න සහ අනික් පාඨමාලා කරලා දෑනුම දියුනු කරගෙන පුද්ගලික අංශයේ රස්සාවල් වලට ඉල්ලුම් කරන්න. ඈයි ආන්ඩුවෙන් ජොබ් ඉල්ලන්නෙ. අපිත් ඩිග්ග්‍රි කාරයො තමයි හෑබෑයි ආන්ඩුවෙන් හිගා කෑවෙ නෑ. අපිට රටෙන් සලකපුවට අපි ඒ ණය ගෙවල තියෙන්නෙ.
මේ අයට පුද්ගලික අංශයට බැඳිලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනා නෑ. ඕනා දැනටත් සේවක අතිරික්තයක් තියන රාජ්‍ය අංශයේ අඩු මහන්සියට පඩි ගන්න.
මේ ගොල්ලෝ රජයෙන් එපා කියද්දී කලා උපාධි කරනවා . සමහරු බාහිරව කරන්නෙත් කලා උපාධි. ඊට පස්සේ රජයේ රැකියාම සොයනවා මොකද ඔවුන්ට හරියට කිසිම වැඩක් කරන්න බැරි නිසා. පුද්ගලික අංශයේ සොයන්නේ වැඩි හරියක් විද්‍යා වාණිජ සහ තාක්ෂණ අංශ වලින් ඉගෙන ගත්ත අයයි. රජයෙනුත් කලා උපාධිය කරන අය විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම හොඳටම අඩුකළ යුතුයි.