මනෝප්‍රිය ගුණසේකර
අපරික්ෂාකාරි ලෙස රිය පදවා කහ ඉරෙන් පාර මාරුවීමට සිටි කාන්තාවක් හා දරු දෙදෙනෙක් හප්පා තුවාල සිදුකර මරණයට පත් කිරිමේ චෝදනාවට වරදකරු වු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 5 ක සිරදඬුවම් නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස සිරදඬුවම් නියම කළේ ෆ්‍රැන්ක් ලසිත ප්‍රියශාන්ත ද සිල්වා නැමැති අයට වේ.
ඔහුට ලක්ෂ එකහමාරක දඩයක් ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5 මදි වගෙයි.
දඩයත් මදිය. ලක්ෂ එකහමාරකින් මේ තුන්දෙනාගේ අවසාන කටයුතු සිදු කරන්නත් බැරිය.
මෙවැනි දඩ ගැසීමකින් පමණයි ලංකාවේ රියදුරන්ගේ විනය ඇති කල හැක්කේ.
මරණ දඬුවම දිය යුතුයි. ලංකාවේ නීති වැඩක් නැත.