රංජන් කස්තුරි
තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර හෙට (22) ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව හෙට මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය සළකුණු කෙරෙන බව ද එම කොමිෂන් සභාව පවසයි.
සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 25 සහ 26 දිනවල සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් මේ පාර J.V.P.
සේරම පොහොට්ටුවට. ජයවේවා.!
පොහොට්ටුව පිපෙන්න ඉස්සෙල්ලම පරවෙනවා ලපයෝ. මේක පොහොට්ටුව ඉල්ලන පලවෙනි වගේම අන්තිම ඡන්දේ.