ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පාසලක විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඌව ආණ්ඩුකාරවරයාට සහ පොලිස්පතිට නියෝග කර ඇත.
පරීක්ෂණය පවත්වන තුරු මහ ඇමැතිවරයාට අයත් ඌව පළාත් අධ්‍යාපන ඇමැති ධූරය ආණ්ඩුකාරවරයා වෙත පවරා ගන්නා ලෙසද ජනපති දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව මහ ඇමැතිකම යටතේ නේද තියෙන්නේ... ඌව අධ්‍යාපන ඇමැතිකම කියලා පොතේ ලියවිලා නැත්ද?
පත්තරේ බලලා වාගේ එතුමා....
ජනාධිපතිතුමනි, කඩුවේ මුවහත පරික්ෂා කර බලන්න.
අධ්‍යාපන ඇමති ධුරයෙන් පමණක් නොවේ. මහ ඇමති ධුරයෙනුත් ඉවත් කළ යුතුයි. කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
බැඳුම්කරේ අයට දඬුවම් දීලා හිරේ දැම්ම වගේ..., මෙයාවත් හිරේ යවයි නේද?
අනේ මෙයාගේ බොරු ෂෝ තමයි...
තවත් ඡන්ද ගුණ්ඩුවක් වෙන්නැති...
මෛත්‍රි මාමේ සෝබන කතා නැතුව මෙයාව මහා ඇමති කමින් දොට්ට දාන්න...
මහ ඇමති ගැන නෙවෙයි පරීක්ෂණය කරන්නේ විදුහල්පතිනිය ගැනයි. ජනාධිපතිගේ උපදෙස් තුට්ටුවක ගණන් ගන්නේ නැහැ කවුරුත් දැන්. එයාගේ කඩුව කැපෙන්නේ නැහැ කියලා හැමෝම දන්නවා.
තිස්සමහාරාමයේ අතවර කරන ලද පාසල් සිසුවිය පිළිබඳවත් මේ වගේ පරික්ෂණයක් කරන්නකෝ..
නරකද ජනාධිපති කොමිසමක් දැම්මොත්.
අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි
ඕවා ඡන්ද ගුණ්ඩු, ඡන්දෙ ඉවර උනහම පරික්ෂනත් නෑ එම කාන්තාවට හිරිහැර කරලත් නැහැ. මහා ඇමතිට පුළුවන්නම් තවත් පට්ටමක් දෙකක් දෙයි.
පසුගිය දුෂණ වාර්තා ටිකත් ඉක්මනින් එලියට දාන්ඩ කෝ.
මේ අයට මොනවා කරත් සැනසීමක් නැහැ. ගතයූතු ක්‍රියාමාර්ග අරන් තියෙනවා.
වහල්ලුන්ටයි,ටොයියන්ටයි මොනවා කරත් සැනසීමක් නැහැ. ගතයූතු ක්‍රියාමාර්ග අරන් තියෙනවා.
ජනාධිපතිතුමනි , වැඩ නොකරන නිතරම බොරු පොරොන්දු පමණක් දෙන, නිතරම තීන්දු තීරණ ගැනීම පසෙක දමා මගුල් ගෙවල් මළගෙවල් වල කාලය ගතකරමින් තව තවත් බොරු පොරොන්දු පමණක් දෙන දේශපාලකයෝ යන්නේ මොන අපායටද ?