ටී.කේ.ජී.කපිල
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම පිරිස පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් කටුනායකට පැමිණ සිටියහ.
සිංගප්පූරු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 13කට පසුවය.
සිංගප්පූරු අගමැතිවරයා සමඟ 35 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් පැමිණි අතර 24 වැනිදා ඔවුන් ආපසු සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතය.
ඡායාරූප ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරු ගුවන් සේවය කියන්නේ ලෝකයේ ප්රමුඛ පෙලේ ඉස්තරම් ගුවන් සේවයක්. එහෙම තියෙද්දේ සිංගප්පුරු අගමැතිවරයා ලංකාවට පැමිණීම සඳහා තෝරා ගත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සාමාන්‍ය යානයකුයි.
මහබැංකුව පැත්තේ යන්න දෙන්න එපා!