බැංකු කැමරාව හොරුන් අල්ලයි පසුගිය 22 වැනි දා බණ්ඩාරගම බැංකුවක් අසලදී රුපියල් දෙලක්ෂ විසි පන් දහසක බෑගයක් පැහැර ගත් බව කියන බොක්ෂිං ෂූරයෙක් ද, ඔහුගේ සගයෙක් ද න 29 December 2016
සංවර්ධන පනත බස්නාහිරිනුත් පරාජය වෙයි රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (29) බස්නාහිර පළාත් සභාවේදී වැඩි ඡන්ද 24කින් පරාජයට පත්විය. පනතට විරු 29 December 2016
ජෝයී මූහාගෙන් තවදුරටත් ඩ්‍රම්ස් ජෝයී මූහා යනු ඩෝන්ට් මිස් නරඹන ඔබට නුපුරුදු චරිතයක් නොවේ ඔහු මින් පෙරාතුවත්ළමා ගීත ඩ්‍රම්ස් වාදනයෙන් ඉදිරිපත් කර දැඩි ප්‍රසිද්ධ 29 December 2016
අගමැතිගෙන් හිටපු අගමැතිට අවසන් බුහුමන් හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) අවසන් ගෞරව දැක්වීය. හොරණ පි 29 December 2016
හොඳ නිෂ්පාදකවරු සොයනවා ටෙලි නාට්‍යය හා සිනමා නළුවෙකු ලෙස ජනප්‍රිය අකිල සඳකැළුම් වර්තමානයේ තිර පිටපත් රචකයෙකු ලෙසද කටයුතු කරමින් සිටියි. එළැඹෙන වසරේ 29 December 2016
‘සංවර්ධන පනත හැදුවේ නීතිය නොදත් අයෙක්‘ - රාජිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය නොදන්නා පුද්ගලයකු විසින් බවත්, මෙම පනත් කෙටුම්පත යළි සාකච 29 December 2016
ධාවන තරඟයෙන් අවසන් ගමන් යයි නාගොඩ ප්‍රාදේශීය සභාව සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සැණකෙළියේ පැවැත්වුණු මීටර් 1000 ධාවන තරඟය අ 29 December 2016
21 වැනි උපන්දිනය ඉහළින්ම සමරනවා - ෂනාලි මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන නාලන් මෙන්ඩිස්ගේ "සල් සපුනා" ටෙලි නාට්‍යයේ "ආලියා" ලෙස චරිත මවන ෂනාලි වීරසිං 29 December 2016
‘මිල වැඩිකළොත් ලොතරැයි අලෙවිය නවත්වනවා‘ ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත් කර නොගතහොත් ජනවාරි 1 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය ක 29 December 2016
මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ. 29 December 2016
සෝනම්ට සම්මාන රැසක් වාර්ෂික පවත්වනු ලබන "Sansui Colors Stardust" සිනමා සම්මාන උලෙළේදී වසරේ හොඳම සිනමා නිළිය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට "නිර්ජා" &nb 29 December 2016
‘කපුවා දේවාලය කැත කරයි‘ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධරයකුම ගොකරැල්ල පොලිස් ස්ථානයට කිලෝමිටර් දෙකක් පමණ දුර සිට එම පොලිස් ස්ථානය දක්වා හිස් 29 December 2016
නව වසරට සෙත් පතා ජනපති කතරගම යයි රටේ පවතින නියං සමය අවසන් කර රටේ ගොවිතැනට අවශ්‍ය නිසි වැසි ජලය ලැබී රටේ ජනයාගේ බව බෝග අටු කොටු සරුවී ලබන 2017 වර්ෂ රටට සුබ පළ උදා කර ගැනී 29 December 2016
ආසියානු සරාගී පිරිමින් අතරට වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ආසියානු සරාගි පුද්ගලයන් අතරට ඉන්දීය බොලිවුඩ් සිනමාවේ තරු කිහිපයක්ම එක්ව තිබෙන බව සඳහන් වේ. මෙහි මු 29 December 2016
සංචාරය කළ යුත්තේ ඇයි? ඔබ සංචාරය කළ යුත්තේ ඇයි? ඔබ ලොව වටා දේ දැකිය යුත්තේ ඇයි? සංචාරය වෙනුවෙන් මිනිසුන් මෙතරම් මුදල් වියදම් කරන්නේ ඇයි? ඒ සියල්ලට පිළිතුරු 29 December 2016
රයිනිගේ දෙවැනි ගමන රයිනිගේ දෙවැනි ගමන පසුගියදා ඉතා චාම් මෙන්ම ඉතා ආකර්ෂණීය ලෙස පැවැත්වූ අතර, ඒ පිළිබඳව අන්තර්ජාලයෙහි ඡායාරූප කිහිපයක් එක් කර තිබෙ 29 December 2016
Colombo - A asama Liyanage Film Directed - Asama Liyanage Produced - Bees Productions Cast - Hemal Ranasinghe|Darmapriya Diaz|Kumara Thirimadura|Shanika Niroshi|Tharu Bogoda 29 December 2016
නිරූපණ ක්ෂේත්රය පිළිබඳ මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බෑ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්රයට අත්පොත් තබන ඇය නිරූපණය ප්‍රගුණ කරමින් නවක යොවුන් නිරූපිකාව ලෙස ක්ෂේත්රයට පි 29 December 2016
උතුරේ යෝජනා රැසක් හමස් මල්ලේ උතුරු පළාත් සභාවේ වසර තුනක කාලය තුළ යෝජනාවන් 337ක් සම්මත කරගෙන තිබෙන බවත් ඒ අතරින් බහුතර යෝජනාවන් සම්බන්ධයෙන් ඉහළ ක්‍රියාමාර්ග ගැන 28 December 2016
‘‘ප්රභාකරන් හිටියා නම් අද පාර්ලිමේන්තුවේ‘‘ ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව වනිතා හා 28 December 2016
ගුවන් හමුදා ගිලන් රියේ හැපුණු පාපැදිකරු මරුට මුලතිව් සිට මුල්ලියාවේලි දක්වා ගමන්ගත් ගුවන් හමුදා ගිලන් රථයක් මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී පාපැදියක ගැටී පුද්ගලයකු (75) 28 December 2016
‘මධ්‍යම සබේ රැස්වීම නීති විරෝධියි‘ මධ්‍යම පළාත් සභාවේ අද (28) පැවැති විශේෂ සභා වාරය නීති විරෝධී රැස්විමක් බවත් එනිසා මෙම රැස්වීම් වාරය අවලංගු කරන ලෙස දන්වා මධ්‍යම පළා 28 December 2016
‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘ වී අලෙවි මණ්ඩලය දැනුවත්ව වී මෝල් හිමියන් නොවන ගැනුම්කරුවන්ට වී තොග නිකුත් කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා අ 28 December 2016
‘‘ජනපති ප්‍රතික්ෂේප කළ බලතල වෙනත් පුද්ගලයකුට‘‘ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවල පරාජයවීමට හේතුව එය නිසි සමාලෝචනයකින් හා සාකච්ඡාවකින් තොරව ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් ප 28 December 2016
‘පොළොන්නරු කත මිය ගියේ කුරුළු උණෙන් නොවේ‘ පොළොන්නරුව රෝහලේදී එක්දරු මවක මිය ගියේ සූකර උණ හෙවත් ඒ(එච්1එන්1) උණෙන් හෝ කුරුළු උණ හෙවත් ඒ (එච්5එන්1) උණෙන් යැයි පැතිර යන කතාවේ කිසිදු 28 December 2016
මීගමු විරෝධයේ මන්ත්‍රී දෙන්නාට ඇප ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනා ඇතුළු 25 දෙනකු රුපියල් 10000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයේ ශරීර ඇප 28 December 2016
උසාවි පොතෙන් හෙරොයින් ළඟ තබා ගත් හත් දෙනකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා එක් අයකුට රුපියල් දස දහස බැගින් රුපියල් හැත්තෑදහසක ද 28 December 2016
වයඹත් සංවර්ධන පනත එපා කියයි රජය ඉදිරිපත් කර ඇති සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (28) වයඹ පළාත් සභාවේදී වැඩි ඡන්ද 20කින් පරාජයට පත්විය. පනතට විපක්ෂව ඡන්ද 31 ක් ද ප 28 December 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025