(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්භාහන ආයතනයක් ලෙස නුගේගොඩ නාවල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලසුරූපී කාන්තාවන් 18 ක් අත්අඩංගුවට ගත් බව මිරිහාන දුෂණ මර්දන අංශය පවසයි.
වැටලීම කරන අවස්ථාවේ එහි සිටි ආයුර්වේද වෛද්‍යවරයා කලමනාකරු ලෙස සේවයේ යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.
කාන්තාවන් මිලදී ගැනීම සඳහා රුපියල් 1000 සිට 3000 දක්වා විවිධ මිල ගණන් අය කරන බව පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වයස අවුරුදු 19 හා 44 අතර පසුවන්නන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1000 ට 3000 ට ගණිකාවෝ නැ.. ඔය බොරු හේතු හදල අල්ලන්න්නේ ... වෛද්‍යවරයා මොකදට ගණිකාවෝ ඉන්න තැනකට .. පොලිසියට සල්ලි දුන්නේ නැති උනාම ඔහොම තමා ..
කොළඹ හන්දියෙන් හන්දියට, වංගුවෙන් වංගුවට, මැරයින් ඩ්‍රයිව් දිගටම තියෙන්නෙම ස්පා නමින් ඇති මෙම මධ්‍යස්ථානයි. මෙහි නරක පැතිකඩ ලෙස මම දකින්නේ පාසල් ළමුන් මේවාට ඇබ්බැහි වීමයි...
අවසර දෙන අය දැනගන්න ඕන.