(මනෝප්රිය ගුණසේකර)
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම නිෂ්ප්රභා කළේය.
අගවිනිසුරුවරයා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමේ අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්රභා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ ආධිපත්‍ය නැවත වතාවක් තහවුරු විය. මෙය යහපාලනයේ තවත් එක් ජයග්‍රහණයකි.
නාම යෝජනාවක් හදාගන්න බැරි දිනේෂ් ගුණවර්ධන මහත්තය කොහොමද රටක් හදන්නේ .කොහොමත් අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ බෙරිහන් දීල වාචලයෙක් උනාට රටට කරපු දේකුත් නැනේ.
මහරගම අපි කාටද ඡන්දෙ දෙන්නෙ.එජාප, ශ්‍රීලනිප, ජවිපෙ ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ වලටනන් දෙන්නෙ නැහැ.
කාන්ති කොඩිකාරට හිටන් ගෙන් හුලං.................
මහරගම මෙවර ජය අනිවාර්යයෙන් ජ.වි.පෙ.ට.
අරමුණු ඉතා අපවිත්‍ර පොහොට්ටුවේ අකාලයේ මියයන කාලය එලඹ ඇත. මේ පෙරමුණේ එකම අරමුණ මෙහි නියාමක බලවේග යන්නට ඇති දූෂණ, චෝදනා විභාග ඔවුන් වටා මහජන බලවේග ඇති බව අඟවා පරීක්ෂණ අඩාලකිරීමයි.
මහරගම පොහොට්ටු ජනතාව මෙදා පාර සීනුවට ඡන්දය දේවි...
ඉතාම නරක පුද්ගලයින් මෙන්ම කාන්තාවන්ද පසුගිය සමයේ බලයේ හිටියා... ඉවත් කිරීම ජනතාවගේ යුතුකමකි.
මම කලින්ම හිතුවා ඔය තීන්දුව ලැබෙයි කියලා...
මහින්ද ගමගේ, ඔබ කියන්න හදන දේ පැහැදිලි නැත. කෙසේ වෙතත් ජනතාව නිසි පිළිතුර නිසි වෙලාවේදී දේවි.
ශ්‍රේෂ්ඨාධිකරණයට මින් දින කිහිපයකට පෙර ජනපති විසින් හදිසියේ පත්කළ විනිසුරු හමුවේ එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්රභා කිරීම තුල ඉසුර දේවප්‍රිය මහතා විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාදාමයක් තුල යම් ජන කොටසකගේ ප්රජාතන්ත්රවාදී ලෙස නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්රභා කළද, අභියාචනාධිකරණය හමුවේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමේ වැඩි අවකාශයක් ඇතිවිය හැකි වෙනවා. එසේ නොවුණහොත් නීතියේ සාධාරණත්වය පිළිබඳව බරපතල ගැටළු අනාගතයේ ඇතිවීම නොවැළැක්විය හැකි වේවි.!!!
මේ රාජපක්ෂ පාලනය නොවේ....