එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට අලුතින් ඉඩ හදල දෙන්නද?
ආදර්ශමත් චරිතයක්. ඔය පක්ෂයට වරිගයේ කිසිම කෙනෙකුට සම්බන්ධ වෙන්න ඉඩ තියන්න එපා. එජාපය එ් තරමට දූෂිතයි.
මෙයා පාර්ලිමේන්තුවේ හිටියද? අදමයි ඇහැව්වේ...
මගේ දැනීමේ හැටියට මෙවැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටි බව අස්වෙනකම් නොදනිමි. අහෝ...!!!
ඊළඟ පින්වතා කවුරුන්ද බලමු?