(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයට අයත් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද(18) විදුලි බල මණ්ඩල මූලස්ථානයේ සිට මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය අසලට විරෝධතා පාගමනින් පැමිණියහ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් අත්තනෝමතික හා නීතිවිරෝධී ලෙස තම වැටුප් වැඩිකරගෙන ඇති බවත් එම වැටුප් වැඩිවීම වහා අත්හිටුවන ලෙස හෝ සියලු සේවකයන්ට එවැනි වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධය පළ කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ පක්ෂේ ලොක්කා බිස්නස් ක්ලාස් එකේ රට යනවා. මුන් පාරෙ කට්ට කන ගමන් රටත් කනවා..............
2015 වැටුප් වැඩි කරපු වෙලාවේ විරුද්ධ වෙන්න බැරි වෙලා....දැන් තමයි මතක් වෙලා තියෙන්නේ...විදුලි බල මණ්ඩලය වහා පුද්ගලිකරණය කල යුතුයි...මේ අය බදු ගෙවන ජනතාවට බරක්.
මහ එවුන් වැඩි කරගෙන තියන වැටුප කියද කියල මහ ජනයාටත් දැන ගන්න කියන්න . නිකන් බෙරිහන් දුන්නට වැඩක් නැහැ.
අණට කීකරු නොවෙනවා නං ගෙදර යවන්න .
අනුන්ට කඩේ යන, පාරවල් ගානේ බෙරිහන්දෙන මේ රංචුවට ආයතනයේ ලොක්කන් හිරකරගෙන සිටීමට බලය දුන්නේ මොකුන්ද ?
මේව නිකන් බොරු වැඩ... තමන් රැකුණොත් ඇති න්‍යාය ජවිපෙ දැනගන්න මොවුන්ගෙන් කීයද ඔබට ඡන්දය දෙන්නේ කියලා? හැම සටනකටම නායකකම දීලා රටේ වැඩිදෙනෙකුගේ ගෞරවය නැතිකර ගන්නවා.. විශේෂයෙන් සයිටම්. සටන කවුරු මොනවා කිව්වත් වෛද්‍ය මාෆියාව කඩන එකම විසඳුම ඒක තමයි.