බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම අලුත්ගම බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිණි නිවන බටයන් කැඳවා ඇතැයි පොලිසිය කියයි. ගින්න මේ වන විට අක්කර ගණනාවක් පුරා පැතිර ගොස් තිබෙන අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd