ජීඑස්පී ගැන යුරෝපා කොමිසමෙන් යෝජනාවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම අද (11) නිවේදනය ක 11 January 2017
අලුත් නායකයකුට කාලේ හරි අනාගත නායකයන් පෙරට පැමිණ රට ඉදිරියට ගෙන යෑමට කාලය එළැඹී ඇතැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ම 11 January 2017
කෝටියක මත්කුඩු තැපෑලෙන් එයි ස්පාඤ්ඤයේ සිට මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂිස් හා ඒවා සෑදීමට ගන්නා කුෂු සහිත පාර්සලයක් අද (11) කොළඹ මධ්‍යම තැපැල් හු 11 January 2017
රවිරාජ් ඝාතන නඩු තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක් පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරකෂක භටයාට වෙඩි තබා ඝාතනය කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් 11 January 2017
අතුරුදන්වූවන් ගැන ටීඑන්ඒ නිහඬයිලු යුද සමයේ උතුරේ අතුරුදහන්වූවන් ගැන සොයාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලනඥයින් මැදිහත් නොවන බව කියමින් අතුරුදහන්වූ 11 January 2017
‘සහසර‘ 16දා මහනුවරින් ඇරැඹෙයි ජනපති කාර්යාලයේ මූලිකත්වයෙන් ප්‍රවාහන ක්ෂේත්රයේ ක්‍රියාත්මක ‘සහසර‘ වැඩසටහනේ ක්‍රියාකාරී අදියර ජනවාරි 16 මහනුවරින් ආරම 11 January 2017
සමහර පරීක්ෂණ ඉබි ගමනේ බව කැබිනට් ප්‍රකාශක පිළිගනී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ඇතුළු ඇතැම් විමර්ශන මන්දගාමීට පැවැත්වෙන බවට එල්ල කරන චෝදනා තමා පිළිග 11 January 2017
තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ නව පරපුරේ ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශනුක වික්‍රමසිංහ ගයන "සරාගය" ගීතය මේ දිනවල අන්තර්ජාලය තුළ වැඩි ජනප්‍රියත්වයක් 11 January 2017
එකම පවුලේ පහක් පෝරකයට 2009 ජනවාරි 15 වැනි දා කෝට්ටේගොඩ දී පුද්ගලයකුට (44) පොලු වලින් පහර දී ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු එකම පවුලේ පස් දෙනෙකුට 11 January 2017
පොලිස් පොතේ මෙහෙම ඇතේ මිනුවන්ගොඩ වල්පිටමුල්ල නිවසක් තුළ තිබි සැක කටයුතු ලෙස මිය ගිය බවට සැකකරන තරුණයකුගේ (32) මළ සිරුරුක් සොයා ගත් බව පොලිසිය කියයි. 11 January 2017
විමල්ට පිටින් කන්න අවසර කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංස& 11 January 2017
රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාර ඕස්ට්‍රේලියාවෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වෘත්තීය පුහුණු කටයුතු සඳහා රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාරයක් ඕස්ට්‍ර 11 January 2017
‘හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නත 11 January 2017
ටිකීටකා ටිකීටකා යනු බාසිලෝනා කණ්ඩායම විසින් ක්‍රීඩාකරන ප්‍රකට ෆුට්බෝල් හුවමාරු යාන්ත්‍රණයක්. මෙම ඉරියව්ව තුළ බොහෝ විට අනෙක් පිලේ ක්ර 11 January 2017
දමිත් අසංක ප්‍රසංග වේදිකාවට සමුදෙයි ජනප්‍රිය ගායක දමිත් අසංකගේ නවතම ගීතය 'මේ රිදුම්’ නමින් රසිකයන් වෙත තිළිණකර තිබෙනවා. දිගු නිහැඬියාවකට පසු එළිදැක්වූ නවතම ගීතය ප 11 January 2017
ආක්ෂේ - සල්මාන් එකම චිත්‍රපටයක ‘ටීස් මාර් ඛාන්’, ‘මුජ්සේ ශාදි කරෝගි’, ‘ජානේ මන්’ චිත්‍රපටවල රඟපෑ ආක්ෂේ කුමාර් හා සල්මාන් ඛාන් දෙදෙනා නැවතත් බොලිවුඩ් චි 11 January 2017
උමා ඔය විපතට පත්වූවන්ට සහන සලසන්න රජයේ අනුමැතිය උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ඇති වී ඇති ආපදා තත්ත්වය වෙනුවෙන් ග්‍රාමසේවා වසම් අටක විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් මණ්ඩල 11 January 2017
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය රිමාන්ඩ් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වැනි දා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ම 11 January 2017
මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට දිය පුරවයි කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද වාරි යෝජනා ක්රමයේ අඹන් ගඟ හරහා ඉදිකර ඇති ජලාශයට 11 January 2017
හසංක දිමුතුගේ I want to play කෙටි චිත්‍රපටයක් ලෙස මෙතෙකේ ඉදිරිපත් කළ වෙනස්ම කෙටි චිත්‍රපටයක් වන මෙය හුදෙක් ගීත කතාවක් ලෙස දැක්විය හැක. කෙටි චිත්‍රපටය ඇරඹ 11 January 2017
‘සරා සඳේ රිදී දිලේ’ ගිටාරයෙන් හැඩ කරයි ‘සරා සඳේ රිදී දිලේ’ කියන ගීතයට අලුත් වැඩක් කරපු දෙන්නෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මේ දිනවල යුටියුබ් ජාලයේ ජනප්‍රියත්වට පත් 11 January 2017
‘මුන්නා මයිකල්’ කෝටි 100ක් උපයනවා ‘හීරෝපාන්ති’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ටයිගර් ෂෙරොෆ් මෑත කාලයේ බොලිවුඩ්යේ බිහිවු දක්ෂ නළුවෙකි. ඔහු පසුගිය වසරේ 11 January 2017
හොඳ වැඩේ පදිකයන්ට පාර මාරු වෙන්නට සම්මත පෙදෙස තුළ වාහනයක් නවත්වාගෙන සිටීම නීත්‍යානුකූල නොවන්නා සේම එය බොහෝ දෙනෙකු අතින් සිදුවන්නක්. මේ එම 11 January 2017
ජෝජ් මයිකල්ට උපහාරයක් වශයෙනි ජෝජ් මයිකල් නම් වූ ඒ අසහාය සංගීතවේදියාට උපහාරයක් ලෙස මෙම සංගීත වාදනය නිකුත් කෙරෙනවා. ඒ ඔහුගේ කෙයාලස් විස්පර් ගීතය වාදනය කරමිනුයි. ල 11 January 2017
'ආලෝකෝ උදපාදි' මාධ්‍යය දැක්මදා මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොලී ආක්රමණයත්, එකී සොලී ආක්‍රමණය හමුවේ එතෙක් සෞභාග්‍යයෙන් අනූනව පැවැති ශ්‍රී ලංකා ද්වී 11 January 2017
සල්මාන්, කත්රිනා එක්ක මොරොක්කෝවේ ගිහින් සුපිරි බොලිවුඩ් නළු නිළි යුවළක් වන සල්මාන් ඛාන් හා කත්රිනා කයිෆ් මේ දිනවල මොරොක්කෝවේ රැඳී සිටින බව වාර්තා වෙනවා. ඒ කබීර් ඛාන් නිර 11 January 2017
දුෂේනිට චිත්‍රපටයක් රඟපාන්න ලැබිලා 'ආදරය ගින්දරක්' ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි දුෂේනි මිහිරංගි මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙනවා. ඒ ඉරේෂ් ලො 11 January 2017
හොඳ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මවන සුදර්ශී රූපලාවණ්‍ය ක්ෂේත්රයේ දස්කම් පාන මෙම සොඳුරු රුවැත්තිය, විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු සිදුකරන්නීය. තවමත් ක්ෂේත්රයේ නවකයෙක 11 January 2017
2017 ජුසේ වාස් වසර ලෙස නම් කෙරේ මෙම වසර ‘ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ’ වසර ලෙස නම් කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (10) පස්වරුවේ ප්‍රකාශ ක 10 January 2017
මත්පැන්හලට විරෝධතා අංකුඹුර නගරයේ පවත්වාගෙන යන මත්පැන් අලෙවිහලකට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය සමඟ සිය ගණනක් ජනතාව අංකුඹුර පූජාපිටිය මාර් 10 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025