සෑමදාම ජනතාව රවටාගෙන සිටිය නොහැකි බවට මෙම ජයග්රහණයෙන් පිළිබිඹු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයගහ්‍රණය සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් තම ෆේස්බුක් පිටුව හරහා ස්තූතිය පළ කරමිනි.

සෑමදාම ජනතාව රවටාගෙන සිටිය නොහැකි බවට මෙම ජයග්රහණයෙන් පිළිබිඹු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයගහ්‍රණය සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් තම ෆේස්බුක් පිටුව හරහා ස්තූතිය පළ කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ජනපතිවරණයට ඉදිරිපත් වන්න. 90% වැඩි ප්‍රමාණයක ඡන්දය ලැබෙනවා. රටට තවත් ආදරේ නම් ඇමෙරිකා පුරවැසිභාවය අත්හිටුවන්න. ඔබතුමා හැර කොන්දේ තියෙන එකෙක් නැහැ රට හරිමගට යවන්න.
ජයවේවා ගෝඨාභය මැතිඳුනි !!!
මොවුන් හිරේ ඉන්න ඕනේ පුද්ගලයින්නේ...
ඒ වගේම හොරුන්ට හැමදාම ගැලවිලා ඉන්නත් බැහැ
ඇමෙරිකාව දිහාත් දැන් හරි උණුසුමද මැතිතුමෝ?
ඒ පාඩම මුලින්ම ඉගෙන ගත්තේ ඔයාලානේ.
උත්තරීතර මාතෘභුමිය මම ඇමෙරිකාවේ සිට ආරක්ෂා කරමි! ලංකාවේ මාටියා ගසන මුදල් ඇමෙරිකාවේ ආයෝජනය කරන ආකාරය ගැන මම මේ දිනවල මගේ ඇමෙරිකා මිතුරන් සමග සාකච්ඡා කරමින් සිටිමි! ඇමෙරිකාවේ ගන්න මන්දිර වලට ශ්‍රී ලංකාවේ ජනතාව නොමසුරුවම ආධාර කරන බව මැතිවරණ ප්‍රතිඵල වලින් පැහැදිලිවම පෙනේ! අනේ වාසනාවන් මෙවැනි ජනතාවක් ඉන්න රටකට සේවය කරන්න ලැබිච්ච එක!
අපේ අනාගත බලාපොරොත්තුව !! තෙරුවන් සරණයි !!
ප්‍රධාන පක්ෂ දෙකේම පසුපෙළ නායකත්වයක් නැහැ. දියාරුයි. ඒ අඩුව ඔබට පියවන්න පුලුවන්වෙයි බුද්ධිමත්ව ජනතා නායකයෙක් ලෙස ඉදිරියට පැමිණීමෙන්.
ජනතාව රවටපු හින්දනේ 2015 මැතිවරණයේදී ඔබතුමලාව පරාජය කෙළේ
බොරු කියා ජනතාව මුලා කළාට ඒ ජනතාව විසින් හොඳ දඬුවමක් රජයට දී ඇත.
රට ව්‍යාකුල වෙද්දි පනින ආයෙත් ඇවිත් ලොකුකම් කතා කරන අය.
රට නොබෙද ඉන්න පුළුවන් වුනොත් ඒකම ඇති
දවල්ද හිරේ ඉන්න ඕනේ..? ඒ අය එළියේ තිබ්බම ඔහොම තමයි. රනිල්ට හොඳ වැඩේ මේ අයව හුරතල් කළාට...
රුහුණු පුතාට ජයවේවා!
ඔබතුමා උදයංග වීරතුංග එක්ක හෙට අපහු එනවා කියන්නේ ඇත්තද?
ජනතාව රවටාගෙන හැමදාම ඉන්න පුළුවං මෙයා වගේ මර්ධනය තුලින් මිනිසුන්ව බයකරගෙන ඉන්නා අයට පමණයි.
අපෝ!!! ජනතාව හැමදාම රවට්ටන්න පුලුවන්.
ඔව්... සුභ පතන්නේ නැතුව බෑනේ. කරපු දේවල් වලට හිරේ, විලංගුවේ නොවැටී ඉන්න පුලුවන් එකම මාර්ගය ආපහු බලයට එන එ්කනේ. ඒත් හෙට, අනිද්දා ලසන්ත ගැන හැම ඇත්තක්ම එළියට එයි.
ගෝඨාභය මැතිතුමා ඊළඟ රටේ රාජ්‍ය නායකයා වීමට ඉතා සුදුසුයි.
ලංකාවේ බහුතරය හැමදාමත් රැවටෙන එකනේ දැන් අවුරුදු ගානක් තිස්සේ වෙන්නේ. දිනන්නේ දේශපාලුව ටික විතරය්.
පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය "විරෝධතා ඡන්දයක්" ලෙසයි භාවිතා කරලා තියෙන්නේ... ආණ්ඩුවට හැදෙන්න. එහෙම නැතිව ගිය හොරු රැළ ආයෙත් ගෙන්න ගන්න නෙවෙයි. මෛත්‍රීට දැන්වත් මොලේ පෑදුනොත් ඇති!
ජනතාව මේ ආණ්ඩුව පැරදුවා නොවෙයි. මේ ගොල්ලෝ ජනතාවට කියලා කැමැත්තෙන් පරද්දව ගත්ත ජොලියට. .. ඔයගොල්ලෝ කියන්නේ මොනවද කියල බලන්න!
ජනතාව රවටාගෙන හැමදාම ඉන්න බෑ...
ඔව්. ඒ නිසාම තමයි පහුගිය ජනාධිපතිවරණයේදී ජනතාව මහින්දව බැහැර කළෙත් !