(නිශාන්ත කුමාර)

මීගහකිවුල කණුගොල්ල ප්‍රද්‍ෙශයේදී එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ   පිය පුතු දෙපලක් ඇතුලු පස් දෙනෙක්  රෝහල් ගත කර ඇත.

සිද්ධීය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගු ගෙන නොමැති අතර  කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.