හිරාන් ප්‍රියංකර ජයසිංහ
උඩප්පුව කොත්තනතිව් ප්‍රදේශයේ එජාප ලැයිස්තුවෙන් නම් කර සිටි අපේක්ෂකයකුගේ නිවසට අද ( 11 ) කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බව උඩප්පුව පොලිසිය පවසයි .
මෙසේ ප්‍රහාරයට ලක්වි ඇත්තේ කොත්තන්තිව් කොට්ටාශයේ නුර්දින් නලිම් නැමති අපේකෂකයාගේ නිවසට බව කියයි.
ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් වල වීදුරු කැඩ් ඇති අතර නිවසේ ගෘහ උපකරණ වලටද හානි සිදුව ඇති අතර සිද්ධිය පිළිබඳව උඩප්පුව පොලිසිය පරික්ෂණය අරඹා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ම වැඩ පටන් ගෙන වගේ