(සටහන සහ ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ)
“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයාද විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුම ඇමරිකාවේ පුරවැසියෙක් බව ඇත්ත .එහෙමනම් ඔබතුමා අපේ මව්බිමේ දේශපාලනය ගැන කතා කරන එක හරිද?
එරික් සෝල්හයිම් ඇතුළු පිරිස සහ ඉන්දියානුවන් ලංකාවට එද්දි කලින් පෝස්ට් එක දාපු මහසෙනවි ඉපදිලා නැතුව ඇති මගෙ හිතේ.
එතකොට ලංකාවේ රාජ්‍ය අංශයේ කටයුතු කරනකොට විදේශයක පුරවැසියෙක් කියන එක අධාල නැද්ද? මේක ගැන දන්නා කවුරු හරි අදහසක් ඉදිරිපත් කරන්න. ඇත්තටම දන්නේ නැති නිසා ඇහුවේ.
හරි ආඩම්බරෙන් කියන්නේ. මොකටද ඉතින් මෙහෙ එන්නේ හමුදාවෙන් පැනල ගිය එකේ.
ඡන්ද පැරදුණාම පැනලා යනවා.. දින්නාම අායෙත් එනවා. ලංකාවේ මෝඩයින් ඉන්නකල් හොඳයි... හිතුණු හිතුණු වෙලාවට එන්න යන්න...
ඉතින් කවුද ඒක ඔහේට ගන්න කිව්වේ? දැනට අපේ රටේ අගමැතිවරයෙක් ඉන්න බව දන්නේ නැද්ද? මේ රටේ ඉතිහාසයේ කවදාවකවත් අගමැතිවරු දෙදෙනෙක් සේවය කර නැතිබව මේ ඇමරිකානුවා දන්නේ නැති බව පේනවා! සෙනසුරාදා පැවැත්වුණු පුංචි ඡන්ද තිබ්බේ අලුතින් අගමැතිකම ඔහේට දෙන්නත් නෙවෙයි. උදයංග වීරතුංග අත් අඩංගුවට පත් වුණු නිසාද අාපහු ශ්‍රී ලංකාව මතක් වුනේ?
ඉතින් කවුද ඒක ඔහේට ගන්න කිව්වේ? දැනට අපේ රටේ අගමැතිවරයෙක් ඉන්න බව දන්නේ නැද්ද? මේ රටේ ඉතිහාසයේ කවදාවකවත් අගමැතිවරු දෙදෙනෙක් සේවය කර නැතිබව මේ ඇමරිකානුවා දන්නා නැති බව පේනවා! සෙනසුරාදා පැවැත්වුන පුංචි ඡන්ද තිබ්බේ අලුතින් අගමැතිකම ඔහේට දෙන්නත් නෙවෙයි. උදයංග වීරතුංග අත්අඩංගුවට පත් වුණු නිසාද අාපහු ශ්‍රී ලංකාව මතක් වුණේ?
ආණ්ඩුව හොරු අල්ලන්න දැඟලුවා හැබැයි හොරු ආණ්ඩුව ඇල්ලුවා. අනේ මෙහෙමත් ලංකාවක් මම අසුභවාදීව නෙවෙයි බලන්නේ.. ඔබ ලංකාවේ නම් ඉන්නේ කාට හරි කඩේ ගිහින් යමක් කරගන්න. ලංකාව හදන්න බැහැ.. අනික ඉතින් දැන් ඉන්න අයත් හොරුනේ..
ඔබතුමා අගමැති වෙන්න ඕනෑ නැහැ. අවශ්‍ය තැනකදී ජනාධිපති වෙන්න !!! අපේ රට ගොඩ ගන්න පුළුවන් එකම කෙනා !! තෙරුවන් සරණයි මැතිඳුනි !!!
අඩු ගණනේ ඒ මහත්තයට බුද්ධිය තිබුණා ඔය ප්‍රශ්නයට නියම උත්තරේ දෙන්න. එහෙත් ඒ මෝඩ ප්රශ්නය ඇහුවේ මාධ්යකරැවෙක්ද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද?
මොහු කරන දේ හරියට කරන කෙනෙක්. මොහුගේ කිට්ටු සහෝදරයා වගේ නෙමෙයි.
ඊයේ අපි කිව්වේ නැද්ද අද එනවා කියලා? අගමැතිකම කෙසේ වෙතත් වෙන මොනවා හරි වැඩ පිළිවෙලකට තමා එන්න ඇත්තේ. නැත්නම් අයියට සැලියුට් ගහන්න වෙන්න නම් බෑ. ඡන්ද ප්‍රතිඵල කියන්න පටන් ගන්නත් ඉස්සර වෙලයි ඩුබායි වලට සම්ප්‍රාප්ත වුණේ. අපි නොදන්න ඩීල් තියෙනවානේ හැම තැනම...
මහසෙනෙවිගේ ප්‍රශ්නෙම ගෝඨාභය මහතාගේ මව්බිම කියලා පිළිතුරක් ලැබිල තියෙනවා. එතකොට දුමින්ද මහතා කියනවා වගේ සෝල්හයිම්ලා, මිලි බෑන්ඩලා, ඩේවිඩ් කැමරන්ලා, සුෂ්මා ස්වරාජ්ලා, බැන්කි මූන්ලා, සෙයිඩ් අල් හුසේන්ලා, ජෝන් කෙරීලා, ජර්මන් චන්ස්ලර්ලා, ඇතුල් කේශාප්ලා, රොබට් බ්ලේක්ලා ආදී මෙකී නොකී සියලු දෙනා කතා කරපු හා තවදුරටත් කතා කරන එක හරිද? පෙර අදහස් දක්වූ දුමින්ද මහතා කියූ පරිදි ඒ කාලේ මහසෙනෙවි ඉපදිලා නැතිව ඇති තමා මගෙත් හිතේ...
ලංකාවේ විරයො ඇමරිකන් පුරවැසියන් ඇමරිකාවට පක්ෂපාතී විය යුතුයි යන කොන්දෙසිය සහිතව තමයි පුරවැසිකම දෙන්නෙ. ලංකාවට අැවිල්ලා සිංහලෙන් සුද්දාට බනිනවා. ලංකාවේ දේශපාලනය බිස්නස් එකක්. මෙවිවා නොතේරෙන ජනතාව සිටිනතුරැ විරයො තවත් බිහිවෙනු ඇත
මේ රට සංවර්ධනය කරන්න පුළුවන් එකම නායකයා ඔබයි.
මෙයා මෙහෙ මානව හිමිකම් කඩපු තරමට ඇමෙරිකාවේ නීතියට අනුව අවුරුදු 1,000 විතර හිරේ දාන්න පුළුවන්. මේවා ඇමෙරිකාවට කියන්න කවුරුවත් නැද්ද?
ඔබ දැන්ද දන්නේ සහ දැන්ද කියන්නේ ඇමෙරිකාවේ පුරවැසියෙක් බව? ආරක්ෂක ලේකම් ධුරය දරන කාලේ එය අදාලවූයේ නැද්ද? ඔබගේ සහෝදර බැසිල්ට ක්‍රියාකාරී දේශපාලන කරන්න ඇමෙරිකාවේ පුරවැසිභාවය බල නොපාන්නේ මන්ද? මේවා හරියට කන්න ඕනෑ වූ කල කබරයාත් තලගොයා වැනි කරුණුය. හේතුව වැඩි ජනතාව රටේ සහ ජාත්‍යන්තර නීති හරිහැටි නොදන්නා බැවිනි. එබැවින් පාලන තන්ත්රය ඔවුන්ට උවමනා සේ ක්‍රියා කරයි. රටේ නීතිය කාහටත් පොදුවිය යුතුයි.
ඇත්ත! බැහැ.. කොහොමටත් බැහැ!
අර පාරේ යන්න බැරිව තිබූ කාලේ අපිට දැන් මතක නැහැ...
මේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ජාතිකයෙක්ලු නේද? කොහෙන්වත් ගෙනල්ල දාපු සිංගප්පුරු කල්ලිය ගැන කතා නොකරන්න. මේ මනුස්සයට ද්විත්ව පුරවැසිකම තිබුණත් රටේ සාමය ඇති කරන්න කරපු වැඩ කොටස ගැන කතා නොකරන්නේ සිංහල මිනිස්සුන්ගේ තියෙන කුහකකම නිසානේද?
ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියනවාට ආඩම්බර ඇති... ජනතාව ගොනාට අන්දන වැඩනේ මේවා..
අනේ අර මෙයා ගැන දේශප්‍රේමීව මහා චරිතයක් වගේ බුම්බපු අය දැන් මේවා අහලා නැට්ටත් ගහගෙන ඇති... දේශප්‍රේමීත්වය ඇමරිකාවට, ණය ටික ලංකාවට...
යුද්ධය කාලේ රටින් පැනලා ඇමරිකාවට ගියා කියලා අපි දන්නවා.
යූ.එන්.පී. කරුවන් තවත් ඉන්නවා මත්තලත් විකුණන්න තියනවා නොවැ...
දෙයියනේ කියලා හදාගත්ත තාප්ප ටිකට මෙයා අයෙත් වැඩක් දෙයිද? නගර සංවර්ධනේද මොකක්ද කියලා.
එහෙනම් මොන කැකිරි ගෙඩියකටද අර ගලේ පහරපු බළලා වගේ ඔතනම කැරකි කැරකි ඉන්නේ.
අයියගේ ජයග්‍රහණයට සුභ පතාගෙන ආවේ. නමුත් නෑනයි, අයියගේ ලොකු පුතයි හිතන්නේ ඔයා ඇමෙරිකාවටම වෙලා ඉන්න එක හොඳයි කියල. ලංකාවේ දේශපාලනය ගැන ටිකක් අත්දැකීම් තියෙන ඔයා පෙබරවාරි 10 ජයග්‍රහණය අයියගේ ජයග්‍රණයක් ලෙස දකින්නේ කොහොමද අඩුවශයෙන් පොහොට්ටු පක්ෂයේ කාරක සභික ධුරයක් වත් නැතිව. අනික 2015 ජනාධිපති වරණයේදී ලබා ගත්ත ප්‍රතිශතයවත් නොලබා? ඔබට ලංකාවේ දේශපාලනය කරන්නම අවශ්‍යම නම් අප ඒ මග ඔබට කියා දෙන්නම් හැබැයි රාජපක්ෂ අයිය මලෝ නෑනල පුතාල ට ආයුබෝවන් කිව්වට පස්සේ.
ජනතාවගේ පැතුම ඔබයි.සෙන්පතිතුමට ජය පතමි! ජනතාවට අවශ වෙලාවේදී ඔබතුම පැමිණියේ. රුහුණු පුත්‍රට සුබ අනාගතයක්!
කොලොන්තොටින් නැව් නැග්ග අපේ රටේ මනුස්ස කම කොලොන්තොට්ට ගොඩබැස්සේ අමන කමිමය ඒ වෙනුවට.
ගෝඨාභය යනු අපට මහගු සම්පතකි. ඔහුගේ චින්තන ශක්තිය යොදවා අපගේ මුබිම වෙනුවෙන් සේවය කිරීමට පහසුකම් ලබාදීම අපගේ පරම උතුකමක් බැවින් ඒ සදහා පක්ෂ පාට කුල මල බේද නොසලකා අවස්ථාව සලසා දෙනු.!
එතකොට ලංකාවට එන්නේ.
එහෙනම් සේරම මහා බැංකුවේ අධිපති සිංගප්පූරු කෙනෙක් පත් කළා කියලා රනිල් මහත්තයාට බැන්නා. එතකොට මෙයාව ආරක්ෂක ලේකම් කලේ කොහොමද ඇමෙරිකානු පුරවැසි කෙනෙක් නම්. ඇතුළටම තමයි දාන ඕනෑ සේරම. දුන්නු පඩි සේරම ගන්න ඕනෑ ආයේ පත් කරපු අය එක්කම...
මහා බැංකු අධිපති වෙන්න පුළුවනිනේ...
මටනම් ලංකාවේ අගමැතිකමට වඩා ඇමරිකාවේ නළු කමක් හොඳයි