රංජිත් රාජපක්ෂ
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 11ක බලය ලංකා කම්කරු කොංග්‍රසය ජයග්‍රහනය කර තිබේ . ලංකා කම්කරු කොංග්‍රසය පොදු ජන පෙරමුණ සමඟ එකට එක්වී එම ආයතන වල බලය පිහිටුවන බව සි.බි රත්නායක මහතා පවසයි.
සි.බි රත්නායක මහතා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන ජයග්රහනයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා සමඟ අද (11) හැටන් නගරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.
වසර දහතුනකට පසු තමන්ට ලද මෙම අති විශිෂ්ඨ ජයග්‍රහනයත් සමඟ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 11ටම උපරිම සේවාවක් සිදුකරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් අරුමුගන් තොන්ඩමන් මහතා එහිදි ප්‍රකාශ කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න ඔනි වුනාම කබර ගොයා තලගොයා වෙච්ච හැටි දැන් දෙමල හොදයි ද?
කවුරු දිනුවත් කවුරු පැරදුනත් මේ ගොල්ලෝ හැමදාම දිනුම්. මේවගේ කට්ටිය එක්ක ආණ්ඩු හදන අයටයි තලන්න ඕනෑ.
හොරු හොරු ආපහු එක් වෙලා වගේ.
දැන් ඔය කෑගහන දේශප්‍රේමය කොහෙද ?
හොදට බලන්න මේ කට්ටිය ඉන්නේ ලංකාවේ නෙමේ ..
දේශප්‍රේමීන්... අපිව පාවා දෙනවා. ඒකයි ඇත්ත...
රනිල් මහතාණෙනි, නායකත්වය අත් හැරිය යුතුයි. නවීන් සහ සජිත්ට පක්ෂයේ සංවිධාන කටයුතු සහ වගකීම් බාර දිය යුතුයි.
එයාව ළංකර ගත්තොත්.. ඉවරයි. ඔන්න පළමුවෙනි අසුභ ලකුණ !!!
අදහස හොදයි ආපහු සැරයක් මහිනිද මහත්තයා පරණ වැරැදිද කරන්නැතුව... සුභ පතනවා පොදුජන පෙරමුණට සාර්ථක ගමනක් යෑමට.. ජය ශ්‍රි අප්පචිචි...
අනේ නීලංග ඔය කොටියන්ගේ පුල්ලි මැකෙන්නේ නැහැ කැලේ වෙනස් වුනා කියල!! ඔය ගොල්ලෝ දැන් බලන්නේ හොරකම් කරන අලුත් ක්‍රම සහ විදි මිසක් දැන් හොරකම් කළා ඇති දැන් මිනිස්සුන්ට වැඩ කරමු කියල නෙවෙයී !!! මේ තිත්ත ඇත්ත තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට මොලේ නැහැනේ අවුරුදු 70ක් ගිහිල්ලත්!