(බිමල් ශ්‍යාමන් )
කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇත.
වායු සමන යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි.
ගිනි නිවන ඒකකය මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අලුත් දෙයක් නොවෙයිනේ !!!
එකත් එකටම ලංකා අයි.එස් කාරයින්ගේ වැඩක් වෙන්නැති...