(ෂෙහාන් චාමික සිල්වා)
බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට කොළම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන විමර්ශයේ සැකකරුවන් වන අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිත නියෝගයක් ලබා දෙමින් පෙබ 13, 14 සහ 15 යන දිනයන්වල බන්ධගාරය තුළදී මෙම විශේෂ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබාදුණි.
අපරාධ පර්යේෂණ දෙපාර්තමේතුව වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක විමල් ජයවීර පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd