(විනීතා එම් ගමගේ)
පළාත් පාලන මැතිවරණයකට පළමු වතාවට ඉදිරිපත් වූ ජාතික ජනතා පක්ෂය මන්ත‍්‍රී ආසන 10 ක් දිනා ගැනීමට සමත්ව සිටියි.
මෙවර මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 18 කට නාමයෝජනා දී ඇති ජාතික ජනතා පක්ෂය එහි දී මන්ත‍්‍රී ආසන 10 දිනා ගැනීමට සමත්ව ඇත.
2000 වසරේ ලියාපදිංචි කර ඇති මෙම පක්ෂය එම වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබේ.
එජාපය හා එක්ව කටයුතු කළත් මැතිවරණවලට ඉදිරිපත් වී නැති එම පක්ෂය පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරිමත් සමඟ එජාපයෙන් ඉවත්ව මෙම මැතිවරණයට ඉදිරිපත් වී යැයි ජාතික ජනතා පක්ෂයේ නායක ජනාධිපති නිතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි ශ්රිනත් පෙරේරා වැනි රටට ආදරය කරන සැබෑ දේශප්රේමින් රට වෙනුවෙන් පෙරමුන ගැනීම පිලිබඳව. ජාතික ජනතා පක්ෂයට ජයෙන් ජය වේවා.