( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ඒක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්
නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වූ අස්මා ජහන්ගීර් මහත්මිය හදිසියේම අද (12) අභාවප්‍රාප්ත වූවාය.
පකිස්ථාන ජාතික කාන්තාවක වන ඇය හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට හැට හය හැවිරිදි වියේ පසු වූවාය.
වෘත්තීයෙන් නීතිඥවරියක වූ ඇය පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ සංගමයේ හිටපු සභාපතිනියක වන අතර
එරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විනකරපු අය දේශීය හා ජාත්‍යන්තර අයට මෙලොවදීම කර්මය පලදී ඇත.
ලංකාවට ඇගිල්ල දික් කරපු ගොඩක් අය පස් යට තමා ඉන්නේ!
දැන් බලමු අපේ සිංහල බෞද්ධ සිල්වත්, ගුණවත්, නැණවත් මහා ජාතියේ ප්‍රණාමය කොහොමද කියලා ..? මගේ කොමෙන්ට් එකට ඩිස්ලයික් ගොඩක් වැටෙන්න ඕනේ පොතේ හැටියට...
තව වතාවක් මෙහෙ ආවනම් එකාලේම සමුගන්න තිබුන.