බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ප්‍රංශයෙන් පොතක් යහපාලනය බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රචිත ‘බුඩිස්ට් අඩියල්ස් ඔෆ් ගුඞ් ගවර්නන්ස් ‘ නැමැති ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රි 13 January 2017
පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලදී ගැනීමට යයි ඉදිරි වැසි කාලය වන තුරු විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල සැපයුම අඛණ්ඩවපවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලට ගැ 13 January 2017
ත්‍රී රෝද රථ වලට මීටර - ලදු පත් අනිවාර්ය කෙරේ මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රීරෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින් අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් ප් 13 January 2017
හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී වරාය අධිකාරිය නොසලකා හැරලා හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේ ක්‍රියාවලියේදී මෙම විෂය භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා වර 13 January 2017
පැෆරල් සංවිධානය අධිකරණයට යන්න සැරසෙයි සීමා නීර්ණය කමිටු වාර්තාව භාරගැනීම විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම ප්රතික්ෂෙප කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්රීයා මාර් 13 January 2017
මහනුවර රෝහලේ වැසූ වාට්ටුව යළි විවෘත කරයි ඉන්ෆ්ලුවෙන්සා ඒ. එච්.1 එන්.1 වෛරසය ශරීර ගත වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනකු මිය යෑමෙන් පසු මුද්‍රා තැබුණු මහනුවර මහ රෝහලේ 69 වැනි වාට්ටුව 13 January 2017
අක්කර 25,000 ක වනය වනසා ජනාවාස හදති ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි. වව්නියාව මුලත 13 January 2017
මානව හිමිකම් රැකීමට ධනාත්මක ආරම්භයක් මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් බව 13 January 2017
වාර්තා තවම නැත්තේ පරීක්ෂණ යට ගහන්නද? යාපනයේදී පොලිස් වෙඩි පහරින් සරසවි සිසුන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලිසියේ පස් දෙනා ලබන 27 වැ 13 January 2017
තමිල්නාඩුවට පළා ගිය 40 ක් ලංකාවට එති තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ හතළිස් දෙනෙක් අද (13) ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණියහ. පවුල් 14කට අයත් මෙ 13 January 2017
මෙරිල් ස්ට්‍රීප් පැවැත්වූ කතාවට ඇගයුම් මෙන්ම විවේචනද එල්ල වෙයි - ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දෙයි පසුගිය වසරේ තිරගත වූ ඇමෙරිකානු චිත්‍රපටවලට මෙන්ම රූපවාහිනී කතාමාලාවන්ටද සම්මාන ලබාදෙන ජනප්‍රිය සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග් 13 January 2017
වැලි චිත්‍රය මොහු මෙම චිත්‍රය ඉතා පහසුවෙන් ඇන්දාට එය අඳින්නට ඉතා අපහසු කලාවක් ඔබ මෙම වීඩියෝව අවසන් වන තෙක් බැලුවොත් දැකිය හැකියි. ඒ එය කලා හැකිය 13 January 2017
නලින්ගෙන් පුණ්‍ය කටයුත්තක් මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ Kings of 70s by Marians නමින් නම් කරලයි තියෙන්න 13 January 2017
කළමනාකරණ සහකාර නිලධාරීන් 1000 කට පත්වීම් කළමනාකරණ සහකාර 111 වන පන්තියේ තරඟ විභාගය සමත් වූවන් අතුරින් 1000 කට වැඩි පිරිසකට පත්වීම් ලිපි අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති උත 13 January 2017
ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙති ආරක්ෂක අංශ ප්‍රසම්පාදන කමිටුවක අලුතින් ඉදිරිපත් කළ මිල ගණන් ලැයිස්තුවකට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර ද්රව් 13 January 2017
කිලෝ 25ක කැස්බෑවකු මැරූ ධීවරයන් දැලේ බංගදෙණිය කරුකුපොන වෙරළේදී කැස්බෑවකු මරා මස් අලෙවි කරමින් සිටි බව කියන ධිවරයන් දෙදෙනකු සමග කැස්බෑ මස් තොගය අත්අඩංගුවට ගත් බව හලාවත 13 January 2017
සංඛගේ 'රෑ සිහිනෙන් මා' 2016 පැවැති "දෙරණ මියුසික්" සම්මාන රාත්‍රියේ වසරේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය හිමිකර ගනිමින් රසික ජනාදරයට පත් ස 13 January 2017
මාවුස්සාකැලේ නටබුන් මතුවෙයි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් විදුලි බලාගාර පහකට ජලය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 40 13 January 2017
නියං සහන දෙන්න ත්‍රිවිධ හමුදාව කැඳවනවා පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ගුවන් හමුදා 13 January 2017
ගිලන් රියෙන් ගෙනා හිටපු තානාපති යළි රිමාන්ඩ් මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 27 වැනි දා තෙ 13 January 2017
La La Land සිනමා පටය ' BAFTA' සම්මාන උලෙළේ නාමයෝජනා අතරද ඉදිරියෙන්... ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දැවැන්ත ජයග්‍රාහකයකු වූ ශෘංගාරාත්මක සංගීතමය සිනමාපටය "ලා ලා ලෑන්ඩ් (La La Land)" මීළඟ මාසයේ පැවැත්වී 13 January 2017
තමුන්ම බැලන්ස් වෙන බයිසිකලේ මේ පෙන්වන්න යන්නේ තමුන් විසින්ම ස්වයං ක්රීයවම සමතුලිත බව රැකගන්නා බයිසිකලයක් පිළිබඳවයි. එම බයිසිකලය පාක් කිරීමට යාමේදී සිය රිය 13 January 2017
මාමා රිමාන්ඩ් කර සිටියදී රහස් පොලිසිය බෑන සොයයි රිමාන්ඩ් බාරයේ සිටින සරත් කුමාර ගුණරත්න මහතාගේ බෑනනුවන් කෙනෙකු බව කියන උපුල් චන්දන මහතා අත්අඩංගුවට ගැනීමට සෙව්වත් ඔහු අත්අඩංගුව 13 January 2017
අපේ සීයලා වගේම අපිටම තමයි අලුත් රැල්ලක් හදන්නත් වෙන්නෙ ගායන පරපුරකින් පැවත එන නව යොවුන් විය පසුකරමින් සිටින පසන් මල්ලවාරච්චි, මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ මුනුබුරාය. ඔහු තම ස 13 January 2017
සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ් මීගමුව කලපු සංවර්ධනයට යෙදවු මුදල් අවභාවිතා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා 13 January 2017
සජිත්ගේ කුලුඳුල් ගීතය වන 'පාලුවේ තනිවෙලා' සජිත් එදිරිසූරිය කියන්නේ ගීත ලොවට නවකයෙකු නොවෙයි. කණ්ඩායම් සංගීත තුළ වසර ගණනාවක් සිට සංගීත පිළිබඳව ඉගෙන ගනිමින් සිටි ඔහුගේ කුල 13 January 2017
මාලිංගගේ හපන්කම් මේ ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීගයේදී ලංකාවේ ලසිත් මාලිංග විසින් පර්ත් කණ්ඩායම අසරණ කළ අවස්ථාවක්. ඒ ලකුණු හතකට කඩුලු හයක් දවාගනිමි 13 January 2017
අඩු වියදමකින් මගුල ගත් හොලිවුඩ් නිළිය "The Legend of Tarzan" චිත්රපටයේප්රධාන නිළිය වන මාර්ගට් රොබී පිළිබඳ මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබේ. ඒ පසුගියදා ඇය යුග දිවියට එළඹුණු 13 January 2017
මගේ පළමු සිනමා රංගනය මේ වසරේදී දැකගන්න පුළුවන් "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් දුෂේනි මියුරංගි තවත් නොබෝ දිනකින් අලුත් ටෙලි නාට් 13 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025