නිමන්ති රණසිංහ
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාල සාක්කි වසන් කිරීමට අනුබල දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (14) නියෝග කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටේ යන්නේ නැතුව නියම කෙනා අල්ලගන්න... අායෙත් පනින්න ඉස්සෙල්ලා.
මේ පඩියකට වැඩකරපු මිනිස්සු අල්ලන්නේ නැතුව ඝාතනවලට අණ දුන්න අය අත්අඩංගුවට ගන්න කාටවත් කොන්ද පණ නෑ. දැන් මේ පොලිස් නිලධාරියාගේ බිරිඳ, දරුවො නේද අවමානයට ලැජ්ජාවට පත්වෙන්නේ. මේක නම් පුදුම මිනිස්සු ඉන්න රටක්... අහිංසක මිනිස්සු බිල්ලට දීලා ලෝකේ වටේ රවුම් ගහලා එන ඝාතකයින්ව මල්මාලා දාලා පිළිගන්න..