(මනෝප්රිය ගුණසේකර)
රුපියල් ලක්ෂ 27ක් වංචා කළැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා අද (15) එම නඩුව විභාගයට ගත්තේය.
මෙම සිද්ධියේ සාක්කිකරුවකු විදේශ රටක සිට මෙහි පැමිණියේ මෙම නඩුවේ සාක්කි දීමට බවට එම සාක්කි පාර්ශ්වය කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව විභාගයට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ඉල්ලන්නේ ආණ්ඩුවක් පිහිටුවනකල්ද?
මේ නඩු නොඅහපු එක තමයි, ආණ්ඩුවට කෙළවුණේ...
අනිත් අයගේ දේවල් කතා කරද්දී නම් ඔය කට ඉබේම ඇරෙනවා. ඇයි ඔච්චර බය?
මම හිතන්නේ නඩු කල් දාන්න කියන්නේ ආණ්ඩුව පෙරළෙනකම් කල් ගන්න වෙන්න ඇති. එතකොට නඩුව අයින් කරලාම දාගන්න පුළුවන්නේ...
සේල්ස් රේප් කෙනෙක් ටික කලකදී... කෝටිපතියෙක් වන සුත්තරය අපිටත් කියලා දෙන්නකෝ...
ඉක්මණට ආණ්ඩු බලය අල්ල ගත්තොත් ඇඟට ගුණයි වගේ. නැත්නම් වැඩිකල් නොගොස් ජම්පර් ඇඳගෙන ඉන්න වෙයි.