ඕම් පූරිගේ අවසන් චිත්‍රපටය බොලිවුඩයේ පැරණිතම නළුවෙකු වූ ඕම් පූරි පසුගියදා මෙලෙවින් සමුගත් අතර, ඒ පිළිබඳව බොහෝ දෙනා කම්පාවට පත්වූහ. ඔහුගේ අවසන් රංනය මෙම වස 16 January 2017
මාලනී එක්ක රඟපාන්න තිබුණා නම්? කලකට ඉහතදී පුංචි තිරයෙන් දුටු කඩවසම්ම පේ‍්‍රමවන්තයෙක් ඔබට මතකද? එහෙම කියද්දි ඔබට මතක් වෙන විවිධ චරිත තියෙන්න පුළුවන්. නමුත් ක 16 January 2017
රන් බිස්කට් තුනක් හසුවෙයි රුපියල් ලක්ෂ 16 ක් වටිනා රත්තරන් බිස්කට් තුනක් ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ ලාංකිකයකු (28) අත්අඩංගුවට ගත් බව ගුවන් 16 January 2017
ඒ.ආර්.රහමන් 50 කරා ඒ.ආර්.රහමන්ට වයස අවුරුදු 50 සපිරුණු බව ඔහු සඳහන් කර ඇත. ඒ පසුගිය 06 වැනිදා ඔහුගේ 49 වැනි උපන්දිනය සැමරූ අවස්ථාවේදීය. එහිදී ඔහු පවසා ඇත 16 January 2017
ගයත්‍රී කන්න කැමතිම පළතුරු පහ මෙවර 5 Choice සඳහා සම්බන්ධ කරගත්තේ ජනප්‍රිය නිළියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස්. ගයත්රීගෙන් අපි ඇහුවේ එයා කන්න 16 January 2017
යමුද දඹානේ දඹානේ කන්දෙගම්වල කැකුළො කැකුළියෝ නුගේට ගිහින් කිරි කොටාගෙන එනවා. ඊට පස්සේ කෝඩුවේ කිරි පස්සලා කුරුල්ලෝ වදේ බොන තැන්වල තියලා උන් 16 January 2017
පසුපසින් එන දේ දකින්නට බොහෝ වාහන අනෙකා පසුකර යද්දී එය බියකින් සිදු කරන්නේ ඉදිරියෙන් කුමක් සිදුවන්නේ දැයි නොදන්නා නිසායි. සැම්සන්ග් සමාගම සිය ට්‍රක් ර 16 January 2017
බ්‍රේන් එක ෆැක්ස් කරන්නද? කලාවට සම්බන්ධ ශිල්පියෙකුට පසුගිය දවසක ගෙදර පොඩි පොඩි කරදර තිබුණලු. නෝනට ඩෙංගුවලට සමාන උණක් හැදිලා බොහොම අමාරැවෙන් ගොඩදාගෙන ති 16 January 2017
වැඩිම ප්‍රතිචාර ලැබුණේ ‘ආශාවරීට’ ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවේ ප්‍රකට නිරූපන ශිල්පිනියකි. නිරූපන ක්ෂේත්රයෙන් එහාට ගොස් රංගන ක්ෂේත්රයට අවතීර්ණ වී සිට 16 January 2017
හම්බන්තොටදී කළහ කළ තවත් 8 ක් අත්අඩංගුවට හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් පුද්ගලයින් 8 දෙනකු කොළඹින් ගිය විශේෂ පොල 15 January 2017
වායු සමනයටත් නියාමනයක් වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තබාගැනීම සඳහා නුදුරේදීම චක්‍රලේඛයක් ගෙන ඒමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ත 15 January 2017
ශ්‍රී ලාංකිකයෙක් ධනුෂ්කොඩියේදී අත්අඩංගුවට මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේ ධනුෂ්කොඩි වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇ 15 January 2017
ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම විවාදයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. බ්&zwj 15 January 2017
ගුවන්තොටුපොළ සේවකයකු ළඟ වායු රයිෆල් උණ්ඩ 66 ක් වායු රයිෆල් උණ්ඩ 66 ක් ළඟ තබාගෙන සිටි පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවකයකු (51) ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරින් විසින් පිටවීමේ පර්යන 15 January 2017
පැනගිය හමුදා සාමාජිකයන් ඇල්ලීම පොලිසියට බාර දෙයි පොදු සමාකාලයේ ආරක්ෂක හමුදාවන් වෙත භාර නොවූ යුද හමුදා සාමාජිකයින් 34,000ක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 42,000ක සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ 15 January 2017
‘පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් විය යුතුයි‘ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 30 කින් පමණ වෙනස් වී නැති බවත් පාර්ලිමේන්තුව පාලනයට ඒවා වෙනස් විය යුතු බවත් නියෝජ්‍ය කථානායක තිලං 15 January 2017
‘මිශ්‍ර අධිකරණය මඟහරින්න රජයට බෑ‘ ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය දෙස් විදෙස් විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධි 15 January 2017
රාජකීයේ අලුත් ළමයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්නලු කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළු කර ගන්නා සිසුන්ගේ සංශෝධිත නාම ලේඛණය ප්‍රසිද්ධ කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි. වං 15 January 2017
ගොයම රැක ගැනීමේ උත්සාහයක තරම දැඩි පෑවිල්ල නිසා පීදෙන ගොයම පිළිස්සීයාමෙන් ආරක්ෂා කරගැනීමට ගොවීහු කළ හැකි සියලුම දේ කරමින් සිටිති. කූඹුරු මැද අඩි අට දහය තරමේ වළව 15 January 2017
‘ත්‍රිරෝද නීති ක්‍රියාත්මක වන දිනය කියන්න‘ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා නිකුත් කළ අති විශේෂ ගැසට්පත්රය මගින් ත්‍රීරෝද රථ සඳහා නිකුත් කර ඇති නියෝග මාලාව ක 15 January 2017
නේරු/ගාන්ධි ශිෂ්‍යත්ව අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද වීම නිසා ඉන්දියා රජය විසින් පිරිනමන ශිෂ්‍යත්ව දෙකක් සඳහා වූ කාලය දීර්ඝ කර ගත් බව උසස් අධ් 15 January 2017
හිම ලේන්නු හිම ලේන්නු කියලා කිවුවම ඔබ කලබල වුණාට එහෙම ලේන්නු ජාතියක් නැහැ. එහෙත් මේ ලේනා පොඩිකමට කරන වැඩේ නම් බලන්නට වටිනවා. එම ලේනා විසින් අස් 15 January 2017
සීමා නිර්ණ වාර්තාවට එජාප නියෝජිතයා සඳුදා අත්සන් කරයි පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත ඒ.එස්.එම්.මිස්බර් මහතා අත්සන් කිරීම සඳු 15 January 2017
එක ගෙයි මිනිස්සු හෙට ඉඳන් සෝමවීර සේනානායකයන් කලකට පසු අලුත් වැඩකට අතගහලා. අලුත් නාට්‍යයක්. නාට්‍යයේ නම එක ගෙයි මිනිස්සු. සෝමරත්න ගමගේ නිෂ්පාදනය කළ ජයප&zwj 15 January 2017
ජස්ටින් බීබර් ඉන්දියාවට? කැනේඩියානු ගායක ජස්ටින් බීබර් ප්‍රථම වරට ඉන්දියාවේ සජීවී ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි. එය මැයි මාසයේදී ඉ 15 January 2017
‘ජල සම්පාදන මණ්ඩලයත් විකිණීමේ සැලසුමක්‘ ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පෞද්ගලීකරණය යටතේ විකුණා දමා වැඩි මිලට එම සමාගම්වලින් ජලය ලබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක 15 January 2017
ප්‍රදීප් රට වටේ වැඩ ගොඩක ප්‍රදීප් බෝගහවත්ත වෘත්තියෙන් සංගීත ශිල්පියෙකි. ගායනය වාදනය මෙන්ම කටහඬ පුහුණු කිරීම් සිදුකරන සංගීත ගුරුවරයෙක්. කොහොම 15 January 2017
ගුරුවරයෙකුගේ වෙහෙස සිය සිසුන්ට ඉංග්‍රීසි ව්‍යාකරණ උගන්වන්නට මෙම ගුරුවරයා දරන වෙහෙස දෙස මදක් බැලුවහොත් ඔබට මෙම වීඩියෝව කොතරම් අගනේදැයි වැටහේවි. එසේ 15 January 2017
ලෝක ආර්ථික සමුළුවට අගමැති යයි ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (16) ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය. ජනවාරි 17 සිට 2 15 January 2017
26 වසරකට පසු යාපනයේ ධීවර වරායන් දෙකක් නිදහස් වසර විසි හයක් පුරා අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවති යාපනය අර්ධ ද්වීපයේ මයිලිට්ටි හා ඌරණි ධීවර වරායන් එහි මුල් පදිංචි කරුවන්ට යළි බ 15 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025