ඉන්දිකා රාමනායක
කොළඹ අලුත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය අසල මිරානියා වීදියේ දී මීට මද වෙලාවකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි දුම්වැවී ඇතුලු ජාවාරම් වල නිරතවූ රිෆාන් නැමැත්තා බවට හදුනාගෙන තිබේ.
ඔහුට වෙඩ් තැබීමට පැමිණි පුද්ගලයාද මිය ගොස් ඇති අතර ඔහු මිය ගොස් ඇත්තේ අවට පිරිස් එල්ල කළ පහර දීමකින් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd